1.00 USD = 130.120 LKR ගානක් වෙනවා මේක වෙන්නේ කොකොමද

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    1.00 USD = 130.120 LKR ගානක් වෙනවා මේක වෙන්නේ කොකොමද

    දන්න කෙනෙක් ඉන්නවනම් කියනවා ? මොකද මේ US $ වල අගය ඉහල ගියේ කියල දැන්
    1.00 USD = 130.120 LKR ගානක් වෙනවා
    ඔය ගැන දන්නා එළකිරි එකේ ඉන්න අය පොඩ්ඩක් කරුණු ඇතුව මේක වෙන්නේ කොකොමද
    අයෙත් $ අඩු කරගන්නේ කොහොමද කියල කියන්න
    මොනවා උනත් දැන් අපිට තමා කෙල උනේ Ebay එකෙන් බඩු ගෙන්නලා පාඩු වෙනවා දැන්
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    $ හොයන උන්ට නම් ෆට්ට! බඩු ගන්න උන්ට කෙලවෙනවා ..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,049
    113
    mama danna widihata.. lankawe export and import paratharaya wadi una nisa thama meka wenne...
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    $ adu karanna ban central bank eken rupiyala beraganna dollers sell karanna wenawa.... ithin danata eka nawtahhala rupiyala pakarala tiyenne central bank ekkath control karanna bari nisa sellersla buyersla tamai danata oka decide karanne.... oka ithin 125 wage ei after this april
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    why

    mokada ban api $ wikunanna one ...rupiyala beraganna
    aka nathuwa ape rupiyala nagganna bari?
     
    sahanlak

    Member
    Nov 7, 2008
    1,369
    73
    0
    34
    Badulla
    Attatama une mekai, Govt eka foreign reserve eka use karala $ value eka maintain karan hitie, a kianne 120k wenna yanawanan foreign reserve eken salli aran dala adu kara gannawa. Eka digatama karanna bari hinda karana eka nawattala damma. Dan tamai attatama export and import anuwa $ eka hadenne.
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    thanks

    uba kiyana aka theruna athakota ahema? seen 1ka une
    ethakota apita aththatama rupiyale agaya wadi karanna ratak monawa?
    karanna one
     
    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    $1 value eka thiranaya wenne ekata thiyena demand and supply anuwa. dan $ eka ganan wadi nisa imports adu wenakota samahara wita apahu $ gana adu wenna puluwan.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Api wadipura $ hoyanna oni..... Import , $ hambena service BPO wage wadi wadiyen kalanam hari.....saralawa kiuwoth widesha vinimaya wadipura hoyanna one
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,555
    6,049
    113
    uba kiyana aka theruna athakota ahema? seen 1ka une
    ethakota apita aththatama rupiyale agaya wadi karanna ratak monawa?
    karanna one

    (mulina ma kiyanna ona mama mey subject eka gana wadiyen danne nah.. mama waradi nam mawa kawru hari hadanna oki... )exports wadi karanna ona.. loku projects like, garments, industries wage patan aran , foreign maraket ekata wikunanna ona.. lankawata godak pramanayk hamba wenne rata gihin wada karana kattiya gen..

    Rata hadanna nam... rajaya expenses adu karala. naya tika gewala.. horakan kireema nawaththala, rata ta profitable projects karanna ona.. .. hambantota wage gon wada karanne nathuwa.. Eka hariyata una nam profitable wadak. eth gon widihata karala thiyenne..

    rajayata puluwan ekama dey thama investers la hoya , industries wage patan ganna eka.. eth mey rajayen karanneth busness karana unta epa karawana eka thama. unge dewal rajayata aran.

    rajja ayathana kiyanne wadak kerenne ma nathi than.. oya boru ministries ewwa mewwa ain karala.. rajayata profitable ena widihata wada kala nam hari..

    Issara apey pradahan exports une TEA, coconut, rubber.. dan ewalin ekak wath nah ne.... puluwan nam rajaya karanna ona. rice export karanna try ekak dena eka.. nathnam thiyana tika ohey meeyantai, gullanatai, kolla karuwantai beda dene nathuwa inna eka..

    aparade mahinda rata kawwa udden passe,, yudde dinuwa eka aththa.. eeta passe ratey sanwardanaya karanna ona tharam salli thibba..

    1 ) kotinge salli
    2) uddayata giya wiadamin aduma tharam 50% danna thibba
    3) rate busness walata podi kick ekak deela minisunwa unanndu karawala,buyers la wadi karala , industreis wage patan ganna thibba,,

    4) koti ganan walin horakan karanna gaththa..

    India , china wala busness ekak sarthaka wenne, market eka ey ratey ma thibeema.. lankawe population eka adui ne.. eka hinda badu pitata dena ona gana hoya ganna.. Example

    indian wala movie ekak gahuwoth.. minissu innawa ona tharam balanna.. lakawe ekak gahuwoth ..keeyen keedena da balanne.. anna ey wage thama.. ..
    dan mahindaya kiwwa ne api thel hoya gena thiyanawa kiyala.. ammapa mahindaya indala thel hamab unoth lankawe sure ekata libiyawata una wage apitath inna wenne lokka ge natte elila thama..

    katawath adey yanawa neme.. wena ratawal ekka gaththama apey rate wiyadam adui.. eth labena padiyath ekka jeewath wenna amarui.. . anek ratwal wala adika mila unata, adu tharamey kala beela rent eka gewa gannawath athata mudalak hamba wenawa..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    ලොකු අයියා ඔයාගේ කතාව 100% හරි..
    මහින්ද යුද්දෙන් පස්සේ රට අන්තටම කෑවා/ විනාස කරා... යුද්දේ කරා තමයි..
    එත් කෝ ඒකෙන ලැබුන සංවර්දනය ?? මිනිස්සු මාර විදියට පිරිහිලා..
    එකට මේ රජයත් 99% ක් වග කියන්න ඕනේ..බලන්න මිනිස්සුන්ට ජිවත් වෙන්න විදියක් නැ !!

    ඔක්කොම හරි මහින්ද ප්‍රෝජේක්ට් කියලා පටන් ගත්ත ඔක්කොම ෆේල් උනා..
    හයි වේ විතරයි යන්තමින් ගොඩ ගියේ !!
    අනිත් ඔක්කොම ෆේල් ෆේල් ෆේල් !! ක්‍රිකට් පිට්ටනි / හම්බන්තොට වරාය / තාප විදුලි බලාගාර කරන්න ගත්ත ණය කව්ද බන් ගෙවන්න ඕනේ !!
    අපි අපේ අනාගත පරපුරයි !! ඒවා මහිදයාවත් / ගෝටා / බැසිල් / නාමල් / රනිල් / ෆොන්සේකා ඔය එකෙක් වත් නෙවෙයි අපිම තමයි යකෝ..

    මට නම මේ රටේ ජිවත් වෙන්න එපා වෙලා තියෙන්නේ වෙන මොනවත් හින්දා නෙවෙයි
    මේ මගුල් දේශපාලනේ හින්දා / එකදීඉපති පාලනේ නිසා..

    ..................................................​
     
    • Like
    Reactions: gkcnalaka

    sirawata . eth meewwa api kiwwahama..kattiya kiyanne. api eka eka ta kadey yanawa kiyala..

    mahind aoya project walin prasiddey seeyata 20% gane gahanne.. machan 2% 5% wage nam kama nah.. project bala wenne oka ne..

    dan contract ekak deddi survey karana eka tikak wadiyen dala illanawa... and contract eka dena ekata kiyanawa.. mata meken seyata 20% diyan kiyala.. aru uge profit ekai , project ekai serama karanna ona ara ithuru 80% .. koi company eka da ban .. nayata project karanne.... un ithin bala badu dala atawala deela yanwa..

    ithin wada karanna gaththama hamadama hadnawa,, norochcholey wage..

    kohomada hadanna issela dunna talk eka.. dan ko ey katha.. basil nam hora kunek.. ey wage un marenne wath nah ne.. ahinsaka kollo mai marenne..

    apey rate dushanaya nisa thama, rata hadanna bari.. dushanayata lokuma hethuwa thama.. minisunta thmaun ganna padiyen jeewath wenna bari eka... ea hinda ane ey ithuru salli tika hoya ganna , allas wage ewa ganne nathuwa mona karannada..( ewa katha wada..mama kohethma anu matha karanne nah )

    busness background mokuth ehema nathnam karanna thiyenne.. hondata igena gena. N wage athal ratakata gihin.. ela jobak kara gena.. athal jeewithayak gatha karana eka .. adyapanaya thama apey minisunta goda enawa nam thiyana ekama maga..
     
    ඔයා කියන කතාව හරි මචන් !!
    ඔයාට කියන්න මම පෙබරවාරි 17 මගේ ඩිග්රි එක ගත්තේ..
    Bsc in IT මට 20 - 30 අතර ජොබ් 5ක් විතර සෙට් උනා !!
    ඇත්තම කිව්වොත් ඇ සැලරි එකට ගිහින් වැඩක් නැ !!
    අපි අවූරුදු 4ක් කට්ට කලා කලා 20 -30 ට ගිහින් වැඩක තියෙනවද ??
    මට බස් එකට / කැමට විතරක් 20 ට වඩා යනවා..
    මගේ අය්යා කෙනෙක් ඉන්නවා ඩුබායි වල මිනිහා කියනවා it degree එකක් තියෙනවා නම්
    එහෙ හොද ජොබ් තියෙනවලු.. 2 -3 ගන්න පුළුවන්ලු..
    මමත් මේ ට්‍රයි එක රට යන්න.. බලපන් එකෙත් හැටි..
    අපට අපේ රටට සේවයක් කරන්න බැනේ බන් එකෙන් !
    තියෙන්නේ ඉතින් රට ගිහින් උපයනසල්ලි විදේශ විනිමය වශයෙන් ලංකාවට එවන එක තමයි !!

    ..................................................​
     
    • Like
    Reactions: Lokka Ayya

    ow ban.. eka thama.. dubai wala kaai , apartment ekatai 1.50 wage yai.. ethuruwata mona hari kara ganna puluwan ..eka thama ban. arthika awul nathnam jeewath wena pattama rtak lankawe..
     
    • Like
    Reactions: RLT4U

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    oh..

    2zyftpg.png
    ඔයා කියන කතාව හරි මචන් !!
    ඔයාට කියන්න මම පෙබරවාරි 17 මගේ ඩිග්රි එක ගත්තේ..
    Bsc in IT මට 20 - 30 අතර ජොබ් 5ක් විතර සෙට් උනා !!
    ඇත්තම කිව්වොත් ඇ සැලරි එකට ගිහින් වැඩක් නැ !!
    අපි අවූරුදු 4ක් කට්ට කලා කලා 20 -30 ට ගිහින් වැඩක තියෙනවද ??
    මට බස් එකට / කැමට විතරක් 20 ට වඩා යනවා..
    මගේ අය්යා කෙනෙක් ඉන්නවා ඩුබායි වල මිනිහා කියනවා it degree එකක් තියෙනවා නම්
    එහෙ හොද ජොබ් තියෙනවලු.. 2 -3 ගන්න පුළුවන්ලු..
    මමත් මේ ට්‍රයි එක රට යන්න.. බලපන් එකෙත් හැටි..
    අපට අපේ රටට සේවයක් කරන්න බැනේ බන් එකෙන් !
    තියෙන්නේ ඉතින් රට ගිහින් උපයනසල්ලි විදේශ විනිමය වශයෙන් ලංකාවට එවන එක තමයි !!

    ..................................................​

    mamath IT degree 1kak karanawa passe out wela job hoyanna thamai
    matath wenne :))

    machan un karana dewal walata api pali? ban
    eth ai ban unta digatama hari yanne
    balapan TV channel unta ona widiyata
    lankawe kawruth bahutharayak rugby mach balanne nahane
    eth un dannema owa .. unta kamathi widiye ratak un hadanna hadanne
    balapan meka thamai niyama .. a kadipathi palane