ගැහැණු අයව කාලා බලලා ලව් කරනවා නෙවෙයිනේ... ...
................
මෙසේ ජීවිතය ගලායනු ඇත

පුස්තකාලෙටත් upload කරන්න.
ගැහැණු අයව කාලා බලලා ලව් කරනවා නෙවෙයිනේ... ...
................
මෙසේ ජීවිතය ගලායනු ඇත

පුස්තකාලෙටත් upload කරන්න.
ගැහැණු අයව කාලා බලලා ලව් කරනවා නෙවෙයිනේ... ජාන වෙනස්.. හැදී වැඩුනු පරිසරය වෙනස්. ඉතින් එක ගෙදරක නෙවෙයි එක අරමුණකට වැඩකරන්න ගියාමත් විවිධ නොගැලපීම් එනවා අදහස් වල...
එහෙම නොවෙනවනම් ඉතින් අනේ මන්දා...
ඔය නොගැලපීම් එන්නේ දෙන්න ලෙවල්ස් දෙකක ඉන්න නිසා..
ගැහැණු අය ස්වභාවයෙන් හැඟීම් සහ හදවත ප්රමුඛව වැඩකරන්නේ... ඒක නිසා එයාලාගේ අපරිමාන මනෝලෝක විනාශ වන බවක් දැනුනම අසීමිත දුකට සන්තාපයට ලක් වෙන්න පුලුවන්..
හැඟීම් ප්‍රකාශන ස්වභාවයෙන්ම තර්කනයට යටත් නෑ.. ඒක නිසා කාන්තාවගේ හැඟීම් තර්කන බුද්ධිය භාවිතා කරලා උපක්රමශීලීව පාලනය කරන්න පුලුවන්... ඒ උපක්‍රමය, සූත්‍රය පුද්ගලයානුබද්ධයි... ඒත් ව්‍යුහය එකයි.
ඇයට දැනෙන්න හරින්න ඇයගේ සමහර හැඟීම් නිසා ඔබ අපහසුතාවයට ලක්වන බව... ඔබ ඉතා අපහසුවෙන් සිටින බව. ඔබ පහරදෙන්න ඕනේ ඇගේ අතිශය හැඟීම් සමුදායට. වචනයෙන් නෙවෙයි. ඇයට හිතන්න ඉඩ දෙන්න.
ඇය ඔබට සිදු කරන්නේ මහා අපරාධයකැයි සිතනු ඇත. තමා වෙනස් විය යුතු බව තෙරුම් ගනු ඇත. ඇයට එය ලේසි නොවනු ඇත. එහෙත් ආදරය එයයි... මහා අපරාධකරුවන්ට වුව පෙම්වතියන් ඇත ඔවුන් මහා අපරාධකාරියන් නොවේ.. ඔවුන් හැඟීම් වලින් අපරාධකරුවාගේ නිර්දෝෂය දක්වාම වියෝජනය වී ඇත. එනිසා අධෛර්යමත් නොවන්න. ඔබට අවශ්‍ය වන්නේ ඉතා පහසු ටාස්ක් එකකි.
ඔබට ඇය වෙනස් වන බව, ඔබගේ සමහර පුරුදු ඉවසන බව, ඔබ අකමැති සමහර දේවල් ඇය පාලනය කරගන්නා බව දැනේවි.. ඔබ ඇයට ආදරේ නම් ඇයගේ මේ කර්තව්‍යන් ඔබගේ හැඟීම් අවදිකරවනු ඇත. ඔබද වියෝජනය වනු දැනෙනු ඇත. ඇය වෙනුවෙන් ඇය කැමති සමහර දේවල් වලට ඔබත් ඉවසනු ඇත...
මෙසේ ජීවිතය ගලායනු ඇත


upul mamatath beri dewal bhara ganne nathuwa inna bane
රෙද්ද ගැන කීව කියල ඒක කපාගෙන මහගෙන ඇඳගන්න කිවේ කවුදuba thamai mewata waga kiyanna one.reddak gena ahuwa nikan innathuwa
ඇන්නා පැන්නා කරන්නවත් තාම නෑනේ හම්බුනේකටුස්සන්ට මොන කසාදද, චලතාපී ඇන්නා පැන්නා ජීවියෙක් නේ.![]()

අඩන්න එපා සුදු..අපි මේ කෲර ලොකෙන් අයින් වෙලා පයින් යමු ඈතට ඈතට පා නගලා ඝන වනන්තරේ..
කො pm එකට රිප්ලයි???
