දැන් අවුරුදු තිහකට විතර ඉස්සර..![]()
නාකි ඉස්ටු මාට්ටු
umba wage thamai 
+2480k madi help ekak dennako yalu
හම්මෝ, මේක අදමයි ඇහුවේ
කවුද ඕවා දන්නේ අමං හිතුවේ වෙන මොකක්හරි එළකිරියේ සීන් එකක් කියල
ලින්ක් එක අයින් කරපන් සයෝ අක්ක එහෙම දකීවි![]()
ආතල වගේ නෙවේ අපි තරුණ ළමයි නෙ තාම
ඊය අදලු ඇහුවෙ...ඊය ඈක්ක ඉව්
දැන් තමා ඇටෙන් පොත්තෙන් එලියට ඇවිත් ලෝකේ දකින්නේ
ආතල වගේ නෙවේ අපි තරුණ ළමයි නෙ තාමදැන් තමා ඇටෙන් පොත්තෙන් එලියට ඇවිත් ලෝකේ දකින්නේ
![]()
eten poththa eliyata evithlu 

විස්ස දන්නෙත් නෑ එකසිය විස්ස දන්නෙත් නෑ මේ ළමයා ඉස්කෝලේ ගිහින් නැද්දඑකසිය විස්සද![]()
අන්නේකයි මට නමයක් තියෙනවාතවත් තියෙනවා ඒවා රිනෙම් කරලා නෑ
![]()
ටැග් විසි පහම මගේ තමා
mage gawa ekak thiyenawa.ethakota ubata thiyenne 24ine.hu hu
ආතල වගේ නෙවේ අපි තරුණ ළමයි නෙ තාමදැන් තමා ඇටෙන් පොත්තෙන් එලියට ඇවිත් ලෝකේ දකින්නේ
![]()

බයිසිකලයක් ගන්න හිත ලමයි. හොද 2nd hand market එකක් තියෙන්නේ මේ අතරින් මොකටද කියලා පොඩ්ඩක් කොටන් යන්නකෝ.
1. Yamaha FZ S V2.0 FI
2. Honda CB Hornet 160R
3. Suzuki Gixxer SF
නඩත්තුවට පහසුව, spare parts හිග නොවීම සහ උපරිම තෙල් අරපිරිමැස්ම ගැන තමා බලන්නේ. ලක්ෂ 4 ක් හෝ 4.15 වගේ උපරිමයකට යන්න පුළුවන්.
බජාජ් ජරාවට කැමති නෑ ඔන්න.
![]()
![]()
![]()
හේ හේ.. තවත් එකට වියදම් කරන එක තේරුමක් නෑ අප්පා. මම කොහොමත් ජෙනුයින් බඩුම විතරක් දාන නිසා හිතට අප්සට් වැඩේ කරගන්න කියලාවත් බාල බඩු දාන්න.
