~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔහෙ ඉදන් හදන්නේ කොහොමද.

ඇයි අප්පා එයාට යන්න යන්න කිය කිය සැරෙන් සැරෙට කොල් කරන්න ඔනි නේ..අනික එක තියෙන්නෙ බත්තරමුල්ලේ..හොල්ට් එකක් එහාට යන්න කම්මැලි කමට නිකම් ඉන්නවා.අපේ ග්‍රාම සෙවක එයාගේ ඔෆිස් එක වෙනස් කරලලු..යන්න දන්නෙ නැලු...ඇත්තටම තියෙන්නෙ ඔනි කමක් නැ මොකද එයාට අනුව එක ඔනි වෙන්නෙ පොලිසියේ වැඩකට විතරලු...එත් එක වැදගත් කියන එක සැරෙන් සැරේ කියන්න ඔනි.ඇන්ට්‍රි එකක් දාන්න පොලිසයට යන්න කිවුවාම එයාට ලැජ්ජයි ලු පොලිසි ගානෙ යන්න...ඉතින් හිතන්නකො..පොඩි ලමයි වගේ ඉතින්....බැරි නැ...එත් මං අහන්න ඔනි කොල් කර කර...නැත්නම් එයාගේ හිත හරි නැ...
 
sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    අපේ අම්මා id එක නැති කරගෙන:(:(මට මේහෙ ඉදන් හදන්න වෙලා එක:dull::dull:

    iye nam nethi une sathi 2kak balala thamai policeye antry eka danna one...mokada edama danne ne..sathi dekakin ewanawa normaly...oyalage aithi area eke post office ekatanikan gihin balanna..mokada samahara minissu post box ekata nikakn danawa
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    police ye antry eka demmada?kawada nethi une
    ඇන්ට්‍රි එක පෙරෙදා දැම්මෙව්වා..ඊයේ ෆොම් ටිකත් ග්‍රාමසෙවක ලවා අස්සන් කරවගෙන..ඊයෙ අයිඩෙන්ටි ඔෆිස් එකෙ සිස්ටම් ෆෙලියර් එකක් වෙලා...අම්මා ඇවිත්...අද උදේ ම ආයේ ගියා...
     
    upulpudn

    Member
    Dec 18, 2017
    102
    7
    0
    iye nam nethi une sathi 2kak balala thamai policeye antry eka danna one...mokada edama danne ne..sathi dekakin ewanawa normaly...oyalage aithi area eke post office ekatanikan gihin balanna..mokada samahara minissu post box ekata nikakn danawa

    pissuda ban. nathi wuna gaman entry eka danna ona. passe hambunoth cancel karana eka wenama deyak
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    iye nam nethi une sathi 2kak balala thamai policeye antry eka danna one...mokada edama danne ne..sathi dekakin ewanawa normaly...oyalage aithi area eke post office ekatanikan gihin balanna..mokada samahara minissu post box ekata nikakn danawa

    එහෙම බැ.තමන්ගේ id එක නැති උන ගමන් පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන්න ඔනි..නැත්නම් මොකක් හරි වරදකට ex- එ id එකට සිම් එකක් අරන් මුදල් වංචාවක්,තර්ජනය කිරිමක් වගේ දෙයක් උනොත් එතනදි වරදක් එනවා ඇයි id එක නැති වෙලා කියලා පොලිසිය දැනුවත් කලේ නැත්තෙ කියලා..එ නිසා සති ගනන් ගන්න එපා...
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    එහෙම බැ.තමන්ගේ id එක නැති උන ගමන් පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන්න ඔනි..නැත්නම් මොකක් හරි වරදකට ex- එ id එකට සිම් එකක් අරන් මුදල් වංචාවක්,තර්ජනය කිරිමක් වගේ දෙයක් උනොත් එතනදි වරදක් එනවා ඇයි id එක නැති වෙලා කියලා පොලිසිය දැනුවත් කලේ නැත්තෙ කියලා..එ නිසා සති ගනන් ගන්න එපා...
    mama edama giyama kiwwama..eya kiwwa sathi dekak balala ewith antry eka danna kiyala..
     
    upulpudn

    Member
    Dec 18, 2017
    102
    7
    0
    ubata koilda ban..mage deparak nethi wela hoda experianceekak tiyanawa..colombo minissu henahodai..pocket gehuwath aith ewanawa

    hari ban. ewana eka wenama kathawak. ehemai kiyala sathi 2k risk ekak ganna ona nane. e sathi 2k athulatha crime eka unoth ube id eka mattu karala nikan hire yanna wenawa.
     
    upulpudn

    Member
    Dec 18, 2017
    102
    7
    0
    එහෙම බැ.තමන්ගේ id එක නැති උන ගමන් පොලිසියේ ඇන්ට්‍රි එකක් දාන්න ඔනි..නැත්නම් මොකක් හරි වරදකට ex- එ id එකට සිම් එකක් අරන් මුදල් වංචාවක්,තර්ජනය කිරිමක් වගේ දෙයක් උනොත් එතනදි වරදක් එනවා ඇයි id එක නැති වෙලා කියලා පොලිසිය දැනුවත් කලේ නැත්තෙ කියලා..එ නිසා සති ගනන් ගන්න එපා...

    ekane sudu. oyata mole thiyanawa. :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mama edama giyama kiwwama..eya kiwwa sathi dekak balala ewith antry eka danna kiyala..

    එහෙම කියන්න බැ පොලිසියේ අයට.එයාලගේ වගකිම අපේ පැමිනිල්ල බාර ගන්න එක..නිකමට හරි එ නැති උන id එක මංකොල්ලකැමකට පාවිච්චි උනොත් එදාට එයාලා කියන්නෙ නැ අපි සති දෙකක් බලන්න කිවුවා කියලා...
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    එහෙම කියන්න බැ පොලිසියේ අයට.එයාලගේ වගකිම අපේ පැමිනිල්ල බාර ගන්න එක..නිකමට හරි එ නැති උන id එක මංකොල්ලකැමකට පාවිච්චි උනොත් එදාට එයාලා කියන්නෙ නැ අපි සති දෙකක් බලන්න කිවුවා කියලා...
    :yes::yes::yes::yes: Police yana weda karala nene ekai itin experience eka neththe:yes::yes::yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes::yes::yes: Police yana weda karala nene ekai itin experience eka neththe:yes::yes::yes::yes:

    එහෙම කියන්න එපා..පොලිසි යන වැඩ කරන්න ඔනි නැ ඔවා දැන ගන්න...එ කාලේ මිනිස්සු අතරම තිබ්බ මතයක් තමා ඔක..හරියට නිකම් 9 ටිකට් එකට 10ම ගන්න එකට අපි මුකුත් කියන්නෙ නැ..එත් 16 ඔර් 18 වගේ එකට ඉතිරි නොදුන්නාම හිතින් හරි බැන බැන යනවා...id එක කියන්නෙ තමන්ගේ අනන්‍යතාවය.එක නැති උනාම ලැබෙන කම් බලන් ඉන්න ඔනිද..ගත්ත කෙනා එවයි කියලා අපිම බලන් ඉදලා වරදක් උනාම අපිම විදවනවා...