~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා
    මා සැබැවින් ඔබ ගැන සිත ලත වෙනවා......
    මේ බැදුණු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ......
    රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා......
    ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
    මේ මිහිරිලොවේ සැනසුම මා ලබගන්නම්
    කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ......
    රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා
    මා සැබැවින් ඔබ ගැන සිත ලත වෙනවා......
    මේ බැදුණු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ......
    රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා......
    ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
    මේ මිහිරිලොවේ සැනසුම මා ලබගන්නම්
    කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ......
    රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා....
    කාටද ගිනිමැලයා මේ පෙම් ගී කියන්නේ :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතිං උබ කතා නොකරම හිටියම ඒක ඇත්ත වෙනවනෙ මිනිහො:lol:


    අහපන් ආඩම්බර කතාව ගැනම ඒකිගෙන්:lol:
    medical aran iwara wela anthimata eki hinawela.yannam kiyala giya.anika man adambara nane bn.mulin manussakamata hina unama un ganan ussanne wena na wage.api ganan gaththe nathi unama thamai ridenne
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ නිදාගන්න පින නැති පව් කාරයො ටික අදත් කරුම ගෙවනව වගේ :angry: