යාල්දේවියට නැගල කොහේ යන්නදමෙහෙම රේස් යෑමනක් මීට කලිං ගියේ නෑ
කොහොම හරි කොටුවෙන් යාල්දේවියට නැගගත්ත![]()
මෙහෙම රේස් යෑමනක් මීට කලිං ගියේ නෑ
කොහොම හරි කොටුවෙන් යාල්දේවියට නැගගත්ත![]()

යාල්දේවියට නැගල කොහේ යන්නද![]()

ස්ටේශමෙන් වාහනෙන් බැස්ස විතරයි ට්රේන් එක ගියා. ඊට පස්සෙ ආව ඒමනක් පොල්ගහවෙලට. එතන්ට එද්දි යාල්දේවිය මිස් විනාඩි දෙකකින්
එතනිනේ වෙලාවෙම කැන්ඩි ට්රේන් එක ආව. ඒකෙ කොටුවට ඇවිල්ල මේකට නැගගන්ඩ පුලුවන් වුනා

මගුලේ *$*#*-$-$- ගාට ගාට පාර මැද්දෙ යන එවුන් එක්ක එපා වෙනවා. 70යන්ඩ තියේනං යන්ඩ ඕන නැත්තං පැත්තකට වෙන්ඩ ඕනඉස්සර කරන්නෙත් නෑ මගුලක් කරනවා මැද්දට වෙලා
![]()
