~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නුපුරුදු ඔබ දුටු පලමු දිනේ...
    සුපුරුදු ලෙස දැනුනා....
    කෙදිනක හො විද පුරුදු ඇති......
    සුසුම් සුවද දැනුනා........
    දැනුනා ඔබේ සුසුම් සුවද දැනුනා.......
    onna ohoma deyak danunam thamai kelawila hendi gewilama yanne.:( okama hithe thiyena eka awlne
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    බුරුම් බුරුම් බෘම් බුරුම් බුරුම් බෘම්
    ඥානේ නොමැති අයට හදපු
    හුස්ම පිඹලා පන පොවාපු
    අනුන්ගේ ගින්දර නිවාපු
    ඥාන කතා මල්ලියා//
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඥානේ නොමැති අයට හදපු
    හුස්ම පිඹලා පන පොවාපු
    අනුන්ගේ ගින්දර නිවාපු
    ඥාන කතා මල්ලියා//


    නිදරම කන් කාල හැදෙන
    නිදරම කන් කාල හැදෙන
    ගුද ගති ගද ගුතිද ගතා :baffled:

    පාන් පිටි වලින් හදාපු
    ඉගුරු ඉස්ම අනුසාරෙන්
    පන එන පදමට අනාපු
    මල්ලි මල්ලි මල්ලි මල්ලි
    ඉගුරු පාන් පාන් මල්ලියා

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පමා වැඩියි ඔබ පමා වැඩියි
    ඔබ මුන ගැසුනේ මට පසුවී
    පෙර හමුවීනම් ඇය නොපතා මං
    ඔබටම සිත පුදමී


    සිත මාගේ රිදවනෙ නෑමයි කියා
    අද මාව හඩවලා ඔබ දුර ගියා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mamath kiyanne eka thamai akka.ex-gf ekka awlak unama anith wada nathi karagannawa kiyala newei kiwwe.ehema unama wena girl kenekwa a tharam lan karagannane.anith wada tika nam wadi kepawimen karai

    ආදරේ කරන කෙනා සතුටෙන් ඉන්නවා කියලාවත් හිත හදාගන්න තමයි එතකොට වෙන්නෙ.......
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සිත මාගේ රිදවනෙ නෑමයි කියා
    අද මාව හඩවලා ඔබ දුර ගියා

    කොහේවත් ගියේ නෑ බන්.කන්න ගියේ.දැන් තමයි අද දවසටම බත් ඩිංගක් කෑවේ.උදේ ඉඳලා කෑවේ බිත්තර රෝල් එකයි,නෙස්ටමෝල්ට් එකයි,ප්ලේන් ටී එකයි,කේක් කෑල්ලයි ආයි ප්ලේන් ටී එකයි කෝපි එකයි විතරයි.:(:(
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    නිදරම කන් කාල හැදෙන
    නිදරම කන් කාල හැදෙන
    ගුද ගති ගද ගුතිද ගතා :baffled:

    පාන් පිටි වලින් හදාපු
    ඉගුරු ඉස්ම අනුසාරෙන්
    පන එන පදමට අනාපු
    මල්ලි මල්ලි මල්ලි මල්ලි
    ඉගුරු පාන් පාන් මල්ලියා

    හොඳයි, ඔබට හොඳ හැකියාවක් තියෙනවා
    ඊළඟ වටයට යවන්න පුළුවන්.:yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොහේවත් ගියේ නෑ බන්.කන්න ගියේ.දැන් තමයි අද දවසටම බත් ඩිංගක් කෑවේ.උදේ ඉඳලා කෑවේ බිත්තර රෝල් එකයි,නෙස්ටමෝල්ට් එකයි,ප්ලේන් ටී එකයි,කේක් කෑල්ලයි ආයි ප්ලේන් ටී එකයි කෝපි එකයි විතරයි.:(:(


    :sorry::sorry:

    මාත් කැම්පස් එකේ හිටපු සමහර දවස් වල ඔහොමමයි, එක දවසක් තිබ්බ පැය 24කින් කන්ඩ හම්බුනෙ නෑ :sorry: