මන් කොන්ද පන නැති වැඩ කරන් නෑනේ ..කපනවනම් නම දාලා කපන්නේ![]()
මෙකෙ නෙමෙයි වෙන ත්රෙඩ් එකක....ගැනුන්ගෙ ලොබ කම ගැන තිබ්බ එකෙ....
ගෑණු ලෝභ මිනිහට විතරයි

ගෑණු ලෝභ මිනිහට විතරයි
හැම ගැනිම මිනිහට ලොබ නැ .එත් මිනිහට ලොබ ගැනියෙක් ලබන්න මිනිහා වාසනාවන්ත වෙන්න ඔනි.
ඒ ඒ මිනිහට ලෝබවෙන්ඩ විවිද හේතු තියෙන්ඩ පුලුවන්නෙ
හැම ගැනිම මිනිහට ලොබ නැ .එත් මිනිහට ලොබ ගැනියෙක් ලබන්න මිනිහා වාසනාවන්ත වෙන්න ඔනි.

එක තමා කිවිවෙ....මෙතන අපි කතා වෙන්නෙ මිනිහගෙ ආදරෙට තියෙන ලොබ කම ගැන

ආ එහෙමත් කියල තිබ්බද මම හිතුවෙ සල්ලි වලටත් ලෝබකම ගැන කියල![]()
ආ එහෙමත් කියල තිබ්බද මම හිතුවෙ සල්ලි වලටත් ලෝබකම ගැන කියල![]()

අයියයි මායි දන්නවා අපි කතා කරන දෙ ගැන