~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :P කටුස්සගෙන් ටැග් එකක් ඉල්ලගන්ඩ ටැග් නැත්තං:D, යට බලන්ඩකො කටුස්ස ටැග් 9ක් තියාගෙන :eek:
    අන්නේකයි මට නමයක් තියෙනවා :P තවත් තියෙනවා ඒවා රිනෙම් කරලා නෑ :D

    ටැග් විසි පහම මගේ තමා
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බයිසිකලයක් ගන්න හිත ලමයි. හොද 2nd hand market එකක් තියෙන්නේ මේ අතරින් මොකටද කියලා පොඩ්ඩක් කොටන් යන්නකෝ.

    1. Yamaha FZ S V2.0 FI
    2. Honda CB Hornet 160R
    3. Suzuki Gixxer SF

    නඩත්තුවට පහසුව, spare parts හිග නොවීම සහ උපරිම තෙල් අරපිරිමැස්ම ගැන තමා බලන්නේ. ලක්ෂ 4 ක් හෝ 4.15 වගේ උපරිමයකට යන්න පුළුවන්. :rolleyes::yes:;)
    බජාජ් ජරාවට කැමති නෑ ඔන්න. :angry:



    xmas.jpg


    1100


    c5812891f6ef65141735c9ada48eb4c75a3806cd.jpg
     
    Last edited: