බයිසිකලයක් ගන්න හිත ලමයි. හොද 2nd hand market එකක් තියෙන්නේ මේ අතරින් මොකටද කියලා පොඩ්ඩක් කොටන් යන්නකෝ.
1. Yamaha FZ S V2.0 FI
2. Honda CB Hornet 160R
3. Suzuki Gixxer SF
නඩත්තුවට පහසුව, spare parts හිග නොවීම සහ උපරිම තෙල් අරපිරිමැස්ම ගැන තමා බලන්නේ. ලක්ෂ 4 ක් හෝ 4.15 වගේ උපරිමයකට යන්න පුළුවන්.
බජාජ් ජරාවට කැමති නෑ ඔන්න.
මෙච්චරකල් උබව කරේ තියන් ගිය බජාජ් එකට කලගුණ සලකන හැටි අපූරුයි....මරුටි පැද්ද උන් ජපන් වාහනයක් ගත්තමත් ඔහොමනෙ...











