~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අර දාල තියන ඒවලින් නන් උපරිම තෙල් අර පිරි මැස්සමක් බලා පොරොත්තු වෙන්ඩ බෑනෙ බන් එහෙනන් ප්ලැටින එකක් හරි සීටී 100 එකක් වත් ගනින්.... :dull:


    පොස් විදියට ජිම් එකට යන්ඩත් එපැයිනෙ :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රිදුන ෆෙන්.. අර පළවෙනි පිටුවෙ නම් දාලා තියෙන 25 දෙනා අතර මම නැහැ ෆෙන්...:(:(:(
     
    • Like
    Reactions: lpwicrama

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රිදුන ෆෙන්.. අර පළවෙනි පිටුවෙ නම් දාලා තියෙන 25 දෙනා අතර මම නැහැ ෆෙන්...:(:(:(


    සාරට මාමිව අමතක වෙලා වගේ... :baffled:


    wadima 25 dala tyenne... kumara awareta pol banawa wage enna aththe...
    issella nam wedi kapu ura wage hitiya
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    wadima 25 dala tyenne... kumara awareta pol banawa wage enna aththe...
    issella nam wedi kapu ura wage hitiya

    ඉස්සර සෙල්ලං දැන් බෑ පුටේ..
    දැන් ඉතින් එහෙම බෑනෙ පවුල් වෙලා මං....
    :baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමරිය සරාට කියන්න තියෙන්නෙ මෙච්චරයි..

    රුචිරාණනි.. අහන්න....
    එක පාර මා මරන්න....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඉස්සර සෙල්ලං දැන් බෑ පුටේ..
    දැන් ඉතින් එහෙම බෑනෙ පවුල් වෙලා මං....
    :baffled::baffled::baffled:


    ඔහ් මාමි ප්ලීස්...

    සුවිශේෂීත්වය -

    කාන්තා සහභාගීත්වය
    කිසිදු විටක ව්‍යන්ගෙන් හෝ නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම