~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කුමරිය සරාට කියන්න තියෙන්නෙ මෙච්චරයි..

    රුචිරාණනි.. අහන්න....
    එක පාර මා මරන්න....

    බ්‍රෝ.. හොර්නට් එකේ තෙල් එහෙම කොහොමද කරන්නේ? ලීටරේට කීයක් දුවනවද? spare parts එහෙම හැම තැනම වගේ ගන්න තියෙනවද? ලෙඩ අඩුයි නේද? 2nd hand market කොහොමද? sale එකක් කරන කෙනෙක් කිව්වා 2nd hand market අවුල් කියලා ඕකට. :baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    බ්‍රෝ.. හොර්නට් එකේ තෙල් එහෙම කොහොමද කරන්නේ? ලීටරේට කීයක් දුවනවද? spare parts එහෙම හැම තැනම වගේ ගන්න තියෙනවද? ලෙඩ අඩුයි නේද? 2nd hand market කොහොමද? sale එකක් කරන කෙනෙක් කිව්වා 2nd hand market අවුල් කියලා ඕකට. :baffled::baffled:

    ඩේලි දුවන්න හෝනට් ගන්න පිස්සුද බන්..උබට තෙල් හම්බෙනවනන් කමකුත් නෑ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    බ්‍රෝ.. හොර්නට් එකේ තෙල් එහෙම කොහොමද කරන්නේ? ලීටරේට කීයක් දුවනවද? spare parts එහෙම හැම තැනම වගේ ගන්න තියෙනවද? ලෙඩ අඩුයි නේද? 2nd hand market කොහොමද? sale එකක් කරන කෙනෙක් කිව්වා 2nd hand market අවුල් කියලා ඕකට. :baffled::baffled:

    ටැග් එක ගන්නෙ නැද්ද.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔහ් මාමි ප්ලීස්...
    සුවිශේෂීත්වය -
    කාන්තා සහභාගීත්වය
    කිසිදු විටක ව්‍යන්ගෙන් හෝ නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම

    තෝ වල් කමෙන් බැලුවට මට කරන්න දෙයක් නෑ :angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    බ්‍රෝ.. හොර්නට් එකේ තෙල් එහෙම කොහොමද කරන්නේ? ලීටරේට කීයක් දුවනවද? spare parts එහෙම හැම තැනම වගේ ගන්න තියෙනවද? ලෙඩ අඩුයි නේද? 2nd hand market කොහොමද? sale එකක් කරන කෙනෙක් කිව්වා 2nd hand market අවුල් කියලා ඕකට. :baffled::baffled:

    40-45 ක් කරනවා බන්..
    ලෙඩක් කියල එහෙම එකක් නෑ.. හැබැයි ටිකෙන් ටිකට චේන් එක බුරුල් වෙනවා සෙනිකව.. අඩුම ගානෙ කි.මී. 500 න් 500 ට චේන් එක එජස්ට් කරගන්න වෙනවා..රෝදෙ මහත නිසා එහෙම වෙනවලු... සෙකන්ඩ් හෑන්ඩ් මාකට් දන්නෙ නැහැ බන්.. අනික විකුණන්න බලාගෙන බයික් ගන්න එපා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔය cb160එක ගැන කියන්නෙ

    ඇයි ඇයි.. මොකෝ මොකා්.. සීබී160 උනත් හොනට් නෙමෙයිද? කන්න ආසද? කන පැලෙන්න ගහන්නෙ දැනගනින්.. :angry::angry::angry:

    :baffled::baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    40-45 ක් කරනවා බන්..
    ලෙඩක් කියල එහෙම එකක් නෑ.. හැබැයි ටිකෙන් ටිකට චේන් එක බුරුල් වෙනවා සෙනිකව.. අඩුම ගානෙ කි.මී. 500 න් 500 ට චේන් එක එජස්ට් කරගන්න වෙනවා..රෝදෙ මහත නිසා එහෙම වෙනවලු... සෙකන්ඩ් හෑන්ඩ් මාකට් දන්නෙ නැහැ බන්.. අනික විකුණන්න බලාගෙන බයික් ගන්න එපා..

    :rofl: දාගෙන් යන බරට බුරුල් වෙනව ඇති :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මෝ........
    කටුස් 1, ! ! කටුස් 2, ! ! කටුස් 3, ! ! කටුස් 4, ! ! කටුස් 5, ! ! කටුස් 6, ! ! කටුස් 7, ! ! කටුස් 8, ! ! කටුස් 9,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අම්මෝ........
    කටුස් 1, ! ! කටුස් 2, ! ! කටුස් 3, ! ! කටුස් 4, ! ! කටුස් 5, ! ! කටුස් 6, ! ! කටුස් 7, ! ! කටුස් 8, ! ! කටුස් 9,

    කටුස්සගෙ වැඩ තමා, දැන් මූන දීගන්ඩ බැරිව අද පේන්ඩ නෑ වැඩිය :angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    40-45 ක් කරනවා බන්..
    ලෙඩක් කියල එහෙම එකක් නෑ.. හැබැයි ටිකෙන් ටිකට චේන් එක බුරුල් වෙනවා සෙනිකව.. අඩුම ගානෙ කි.මී. 500 න් 500 ට චේන් එක එජස්ට් කරගන්න වෙනවා..රෝදෙ මහත නිසා එහෙම වෙනවලු... සෙකන්ඩ් හෑන්ඩ් මාකට් දන්නෙ නැහැ බන්.. අනික විකුණන්න බලාගෙන බයික් ගන්න එපා..

    අඩෙහ්.. දැන් තියෙන එක අවු. 10ක් දිව්වා. ඉතින් ගන්න එක මේ අරන් විකුණන්නේ නම් නෑ නමුත් කෙල්ලගේ තාත්තා ලව්වා ලීස් එකක් දාගන්න බැලුවේ. එයාගේ පොරේ ගන්න එකක් ආයේ ඉක්මණින් විකුනන්න ලේසි එකක් ගන්න කියලා. නැත්නම් මගේ මනාපේ Hornet 160R එකට තමා.

    දැනට හොද මාර්කට් එකක් තියෙන්නේ Yamaha FZ එකට කියලා කියනවා. කොහොමත් ගන්න බයිසිකලේ වැඩිම අවු. 3-4 ක් තියෙයි මම ගාව. ලබන අවුරුද්දේ බදිනවා ඉතින් බැන්දහම කෙල්ලගේ කාර් එක අපේ පාවිච්චියට හම්බෙනවා. දැන් එක එයාලගේ අම්මලා ටිකක් පාවිච්චි කරනවා.