~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

hasini9303

Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    දුටුවෙහිද දේවිය.. දුටුවෙහිද ?

    මා කලින් පැවසුවේ මේ වැනි කුරිරු කුඩා සත්ත්වයින් අපගේ මාළිගාවට ඇතුල් නොකරගැනීමට වග බලා ගන්නා ලෙසයි..

    :cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මා දිය ස්නානය කරන පොකුණ වෙත පැමිණීමට අවසර ඇත්තේ බිසවුන්ලා හට පමණි..
    එයත් ඉතාමත් රහසිගත අවස්ථාවකි.. සීසීටීවී කැමරා අක්‍රීය කර ඒ අවස්ථාවට සියල්ල සිදු වේ..
    දෙන්නන් බැටේ :P හොරෙන් වීඩියෝ පාරක් දාල රජතුමා මහජනතාවගේ මුදල් අවභාවිතා කරමින් බිසවුන්නන්න්සේලා සමග දිය කෙලින ආකාරය ලීක් කෙරුවම රජකම දාල දුවන්න වේවි :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kumariyakage position ekak thiyenawanam ennam :rofl:

    නැතුව නැතුව කුමාරිය..
    මේ කුමාරයගෙ රැජින වෙලා රාජ්‍යය දැහැමින් සෙමින් පාලනය කරගෙන යන්න කුමාරියක් තමයි මා මෙතෙක් වෙලා සෙව්වේ...:baffled::baffled:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නැතුව නැතුව කුමාරිය..
    මේ කුමාරයගෙ රැජින වෙලා රාජ්‍යය දැහැමින් සෙමින් පාලනය කරගෙන යන්න කුමාරියක් තමයි මා මෙතෙක් වෙලා සෙව්වේ...:baffled::baffled:
    :baffled: habayi onna kussiye weda nam baha
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෙන්නන් බැටේ :P හොරෙන් වීඩියෝ පාරක් දාල රජතුමා මහජනතාවගේ මුදල් අවභාවිතා කරමින් බිසවුන්නන්න්සේලා සමග දිය කෙලින ආකාරය ලීක් කෙරුවම රජකම දාල දුවන්න වේවි :yes:

    සීසීටීවී අක්‍රීය කරන බව තොපි හට නොවැටහුනේද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled: habayi onna kussiye weda nam baha

    රැජිනක් කෙදිනද මුලුතැන්ගෙයි රාජකාරි සිදුකළේ?
    ඒ සදහා වහල්ලුන් යොදවා ඇති බැවින් බිය නොවන්න කුමරිය..