~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    අපේ සාර එක්ක වලියක් දාගෙන :P අපි කුඹුක් ගහේ බැඳලා දිමි ගොට්ටක් දාන්න හැදුවේ කොහෙද ඊට කලින් පැන්න නෙ :baffled:
    wali ada wenawa heta naha
    ithin yaaluwo unaama ehema thama
    honda welawata duwala thiyenne nathnam hospital gihin thamayi nathara wenne
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    mama me dawas wala sinduwak hoyanawa
    podi fast song ekak
    girl kenek kiyanne, fast, clubbing type song ekak
    spanish, mathaka lyrics eke woof woof kiyanawa witharai
    kawuru hari dannawanam kiyannako
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කටුස්සා තමයි යටින් ගෙම් දෙන්නෙ..ඊයේ පුටු ටික විකුනලා දාලා සල්ලි නැ කියලා..:P:P
    අලුතින් පුටු ටිකක් ගෙනාවා :yes: ප්ලාස්ටික් පුටු අටයි දෙක හමාරක් උනා සෙට් එකටම :yes: