~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සිකුරාද හවස 3.55
    4.40
    5.15 ට්‍රේන් වලට සෙට් වෙන්ඩ ට්‍රෙන් නෑ හරි වෙලාවල් වලට, මහ එපා කරන වැඩක්, තියෙන ට්‍රේන් කොටුවට මොරටුවෙන් ගල්කිස්සෙන්හරියටම කුරුනෑගලට එන ඔය උඩින් දාල තියෙන ට්‍රේන් අදින වෙලාවටමයි තියෙන්නෙ, ඒව හරියන්නෙ නෑ, :eek:

    මොන ගොනා ඒව ප්ලෑන් කරාද මන්දා :angry::angry: ඊට කලිං කොටුවට යන්ඩ පුලුවන් ඒවයි කුරුනෑගල පැත්තට එන ඒවයි අතර ලොකු ගැප් එකක් තියෙනවා :eek:
    Train plan karala thiyenne office arila gewalwala yana minissunge time walata.

    Hebei aulakata thiyenne mun hithan inne lankawe bahutharayak dena rajaye sewakayo kiyala. Thaama rajaye niwadu dawas walata train walin bagayak vithara ne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මාමා මම එව්ව ප්ලෑන පොඩ්ඩක් බලන්න හොදේ. අනිද්දට ෆයිනල් ප්‍රින්ට් එක දෙනවා වගේ. :baffled:

    Ada nam 12 ta kalin giyeki. Mm balala comments dennam ada reta. Ada pandara dakke msg eka.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Train plan karala thiyenne office arila gewalwala yana minissunge time walata.

    Hebei aulakata thiyenne mun hithan inne lankawe bahutharayak dena rajaye sewakayo kiyala. Thaama rajaye niwadu dawas walata train walin bagayak vithara ne

    ඔව් ඒකත් කුජීත වැඩක්, :eek::yes:
    අනික සිකුරාද ගෙවල් වල යන්ඩ උන් කොච්චර ඉන්නවද් ගාලු පාරෙ , :oo:

    ඉතිං කොටුවෙන් පල්ලෙහා ඉන්න අයට කුරුනෑහල පැත්තට යන්ඩ පට්ට කට්ටක් කන්ඩ එපැයිනෙ , ඔෆිස් යන අය, උදේ කුරුනෑගලින් 4.20ට එන ට්‍රේන් එකේ ගොඩක් අය ඉන්නවා එතනින් පල්ලෙහාට යන්ඩ, ඒක පානදුරටද කොහෙද යන් ඔෆිස් ට්‍රේන් එකක් , ඒ වුනාට හවසට ට්‍රේන් එකක් නෑ කොටුවට එන්ඩ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔව් ඒකත් කුජීත වැඩක්, :eek::yes:
    අනික සිකුරාද ගෙවල් වල යන්ඩ උන් කොච්චර ඉන්නවද් ගාලු පාරෙ , :oo:

    ඉතිං කොටුවෙන් පල්ලෙහා ඉන්න අයට කුරුනෑහල පැත්තට යන්ඩ පට්ට කට්ටක් කන්ඩ එපැයිනෙ , ඔෆිස් යන අය, උදේ කුරුනෑගලින් 4.20ට එන ට්‍රේන් එකේ ගොඩක් අය ඉන්නවා එතනින් පල්ලෙහාට යන්ඩ, ඒක පානදුරටද කොහෙද යන් ඔෆිස් ට්‍රේන් එකක් , ඒ වුනාට හවසට ට්‍රේන් එකක් නෑ කොටුවට එන්ඩ

    Umba hithanne owa nodana innawa kiyalada? Tyena parawal saga signal system eka anuwa aaye train obala control karanna beruwa athi... Yal panagiya signal...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Business newei...
    ඒ උනාට කමක් නෑ මොකක්හරි සේවයක් දේවාලේ හරහා වෙනවනං ඒ වටිනාකමට අදාලව අගය මත බද්දක් පනවනවා අපි :angry: සල්ලි ගන්නේ නැත්තන් අතින් හරි ගෙවන එකයි ඇත්තේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    section drawings ehemath ewwa neda?
    Mata umbawa rea aharawanna Bea.

    පැත්තෙන් පේන එක එව්වා. නමුත් තවම ඒවා මොකප්ස් වගේ. එහෙම හරිද කියලත් බලාගන්න ඕනා අයියා. සෙක්ෂන් එව්වේ නෑ තවම. ඒවා දෙනවද මන්දා.. :dull:

    A . ප්‍රාදේශීය සභාවේ අනුමැතිය (Council Approval Plan) සඳහා මුල් පිටපත සමඟ පිටපත(Blue Prints) 3ක්

    B . වාස්තු Report

    සැලසුම නිර්මාණයේදී සැලසුම් නිර්මාණ කරු විසින් ගෙහිමියාට,භූමියට සුදුසු අයුරින් හා අත්තිවාරමට පාද බෙදීමේදී,කාමර වෙන් කිරීමේදී,දොර උළුවහු ලකුණු කිරීමේදී හා සැලසුමේ වෙනත් අවස්ථාවලදී මර්මස්ථාන මගහැරීම නිසිලෙස සිදු කිරීම.
    එපමනක් නොව අපගේ සේවා දායකයාගේ ජන්ම කේන්ද්‍රස්ථානුකූලව වර්ගපලය සීහුම් කිරීම,එකොලොස්පොරොන්දම් ගෑලපීම අතුලු සවිස්තර වාර්තාවක් ඔබ හට ලබාදේ.

    C . Construction Drawing Book

    අත්තිවාරම් සහ කොන්ක්‍රීට් කනු සලකුනු කිරීමේ සටහන. (Setting-Out plan)
    බිම් මහලේ බිත්ති සලකුනු කිරීමේ සටහන. (Foundation Detail Drawing)
    ඉහල මහලේ බිත්ති සලකුනු කිරීමේ සටහන.(Wall setting-out Plan)
    සියලුම මහල් අතුලුව හරස් කැපුම් දික් සටහන.(Section Drawing)
    සියලුම මහල් අතුලුව හරස් කැපුම් හරස් සටහන.(Section )
    ටයිල් එලීමේ සටහන.Tile Lay-Out Plan(මෙමඟින් ඔබට අවශ්‍ය ටයිල් පිලිබඳ අව්බෝධයක් ලෑබේවි.)
    විදුලි රෑහෑන් එලීමේ සටහන.Wiring Diagramme
    උලුවහු – ජනෙල් රාමු සවිස්තර සටහන්.Doors and Windows Detail Drawing
    ජල-නල එලීමේ සවිස්තර සටහන්.Plumbing Drawing
    වහලේ ලී දඬු සටහන්.Roof plan and Timber Quantity
    ස්ලෑබ් එකට කම්බි එලීමේ සටහන.Slab and Structural Drawings
    D . Site Visits (Two Site Visit)

    1.Land Surveying and Inspection

    ඉඩම පරීක්ෂාකර සුදුසු ව්‍යුහ සෑලසුම තීරණය කිරීම.මෙහිදී පසෙහි ස්වාභාවය ,ආනතිය , සුලඟේ දිශාව සහ වාස්තු විද්‍යාත්මක පිහිටීම ගෑන සලකා බලනු ලෑබේ.

    2.Setting-Out day Inspection

    (*Condition Apply)

    පලමු දින අත්තිවාරම් දෑමීම අපගේ පූර්ණ අධීක්ෂණයෙන් සිදු කරනු ලෑබේ.එමඟින් මූලිකව සිදුවිය හෑකි දෝෂ අවම කිරීම අපගේ අරමුණයි.

    E.Estimate – BOQ

    1. ඔබගේ නිවස සෑදීමට වෑයවන මුදල පිලිබඳ තක්සේරු වාර්තාවක් සකස් කරනු ලෑබේ. මෙමඟින් ඔබේ නිවස ඉදිකිරීම සඳහා වෑයවන මුදල අදියරෙන් අදියර අවබෝධකර ගෑනීමට ඔබට අවස්තාව සෑලසේ.(*Condition Apply)

    2. ඔබ බෑන්කු ණයක් ලබා ගෑනීමට අදහස් කරන්නෙක් නම් ,ඔබට බෑන්කුව වෙත ලබා දීමට අවශ්‍ය ඈස්තමේන්තුව අප ආයතනය මඟින් සකස් කරදෙනු ලෑබේ.

    F. 3D Design -ඔබේ නිවස ත්‍රිමාණ ලෙස දෑකීමට අවස්ථාවක්

    ඔබේ සිහින නිවස සෑබෑවක් ලෙස දකින්න.
    අද නිවසක් සෑදීම ඉතාමත් භාර ධූර්‍ය කාර්යයකි,ඉතින් අතිවිශාල මුදල් සම්භාරයක් යෙදවීමට පෙර තමන්ගේ නිවසේ අඩුපාඩු වෙතොත් පෙර සූදානමකින් කටයුතු කිරීමට මෙය මහඟු අවස්ථාවකි.
    වර්ණ සන්යෝජනය ,නිමාව සහ හෑඩතල තමන්ට උචිත ආකාරයට සකස් කර ගෑනීමටත් මෙය අවස්ථාවක් වේ.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Umba hithanne owa nodana innawa kiyalada? Tyena parawal saga signal system eka anuwa aaye train obala control karanna beruwa athi... Yal panagiya signal...

    ඉතිං අර ට්‍රේන් තුනටම නෑ කිවම:oo:6.10 මහව එකට එකක් තියෙනවා , අනික ට්‍රේන් තියෙනවා ඒව එක්කො පැයක් විතර කලිං කොටුවට යන්නෙ, නැත්තං හරියටම ට්‍රේන් එක අදින වෙලාඅටනෙ, ඉතිං ඒක පොඩ්ඩක් එහා මෙහා කරන්ඩ බැරි කමක් නෑනෙ,

    3.55 ඉන්ටසිටියට යන්ඩ මොරටුව පැත්තෙන් එන එක 3.50ටද කොහෙද කොටුවට යනවා කියල ටයිම් ටේබල් එකේ තියෙන්නෙ, ඒකෙ ඇවිල්ල හරියන්නෙ නෑ, 4.40ට තියෙන එකට මම හිතන්නෙ කොටුවට එන්ඩ තියෙන එක ගොඩක් කලිං එන්නෙ, ගැප් එක වැඩී :eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ උනාට කමක් නෑ මොකක්හරි සේවයක් දේවාලේ හරහා වෙනවනං ඒ වටිනාකමට අදාලව අගය මත බද්දක් පනවනවා අපි :angry: සල්ලි ගන්නේ නැත්තන් අතින් හරි ගෙවන එකයි ඇත්තේ

    Umbala meke adayamen mata data cost eka Harris gewala mawa agayanawa wenuwata raviya wage wamatamane bara.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පැත්තෙන් පේන එක එව්වා. නමුත් තවම ඒවා මොකප්ස් වගේ. එහෙම හරිද කියලත් බලාගන්න ඕනා අයියා. සෙක්ෂන් එව්වේ නෑ තවම. ඒවා දෙනවද මන්දා.. :dull:

    Oya kiyana okkoma the nam kisi duwak NEA geyak hadanna. Balamu tyeda kiyala ... Thama partye
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඉතිං අර ට්‍රේන් තුනටම නෑ කිවම:oo:6.10 මහව එකට එකක් තියෙනවා , අනික ට්‍රේන් තියෙනවා ඒව එක්කො පැයක් විතර කලිං කොටුවට යන්නෙ, නැත්තං හරියටම ට්‍රේන් එක අදින වෙලාඅටනෙ, ඉතිං ඒක පොඩ්ඩක් එහා මෙහා කරන්ඩ බැරි කමක් නෑනෙ,

    3.55 ඉන්ටසිටියට යන්ඩ මොරටුව පැත්තෙන් එන එක 3.50ටද කොහෙද කොටුවට යනවා කියල ටයිම් ටේබල් එකේ තියෙන්නෙ, ඒකෙ ඇවිල්ල හරියන්නෙ නෑ, 4.40ට තියෙන එකට මම හිතන්නෙ කොටුවට එන්ඩ තියෙන එක ගොඩක් කලිං එන්නෙ, ගැප් එක වැඩී :eek:

    Oya welawata Colombo walin minissu eliyata yawanne.