~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නව වසරේ අයවැය යෝජනා :yes:

    සෑම පෝස්ට් එකකටම රුපියල බැගින් අය කරනු ලැබේ (අගය මත එකතුකළ බදු)
    සෑම ත්‍රෙඩ් එකකටම රුපියල් දාහක් බැගින් (දේවාල සංවර්ධන බද්ද)
    නව සාමාජිකයින්ට රුපියල් දසදහසක සාමාජික මුදලක් :yes:
    දේවාලය වෙනුවෙන් කල මහඟු සේවය අගයා කටුසු මහතාට ගෙවන දිරි දීමනාව දෙගුණයකින් වැඩිකිරීමට යෝජනා කරමි :yes:

    හැමෝම මේවට කැමතියි නේද බලන්න දෙයක් නෑ අනුමැතිය දෙන්න පටස් ගාලා :yes: