~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mechchara dawas ohoma kapu nisa thamai apita hena pathe..tikak uyanna purudu wenna one..uyanna puluwan beri ne ban.:baffled::oo:.

    ubala ahala tiyanawa ne walalu dapu athakin iwwoth witharai kema rasa wenne kiyala:love: and walalu dapu athakin kewwoth witarai kollek mahath wenne kiyala:love:
    හාමිනේගේ අල්මාරිය ඇරලා වළල්ලක් අරන් දාගෙන බලන්න එතකොට කෑම රස වෙයි :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුනඛ ශාපය.
    සිව් රහස් සලකුන.
    බිහිසුණු නිම්නය.
    මලගිය ඇත්තො සාක්කි දෙති.
    ලේ සලකුන.
    ආන්තරාය අඩවිය.
    මහ රෑ ආ මාරයා.
    ඉන්ද්‍රනීල මානික්‍යය.
    දියමන්ති ඔටුන්න.
    ලොහිත පරික්ෂණය.
    ඔබෙන් සමුගනිමි.
    මේ චන්දන මෙන්ඩිස් පොත් ලියපු පිලිවෙල..


    :love::love:

    රිලීස්කරලා තියෙන පිලිවෙලට ගැලපෙන්නෙවත් නෑන් නේ, ඩොයිල් ඉස්සෙල්ලම ලීවෙ ලෝහිත එක නේ :oo:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුනඛ ශාපය.
    සිව් රහස් සලකුන.
    බිහිසුණු නිම්නය.
    මලගිය ඇත්තො සාක්කි දෙති.
    ලේ සලකුන.
    ආන්තරාය අඩවිය.
    මහ රෑ ආ මාරයා.
    ඉන්ද්‍රනීල මානික්‍යය.
    දියමන්ති ඔටුන්න.
    ලොහිත පරික්ෂණය.
    ඔබෙන් සමුගනිමි.
    මේ චන්දන මෙන්ඩිස් පොත් ලියපු පිලිවෙල..
    stuty lamayo...
    aaye me piliwelata kiyawanna one.

    poth tika hoyaganna one ekin eka :D


     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    bath uyanna barida? :nerd:
    eka lesiy. cooker ekata haalui watura dala ON karanna tyenne :yes:

    අනේ ඇත්තට..එතකොට හාල් සොදන්න ඔනි නැද්ද...අනික එක එක හාලට වතුර තියෙන ප්‍රමානේ වෙනස් නෙ..තම්බපු හාල් වලට තියෙන වතුර ප්‍රමානෙම කැකුලු හාලටත් තිබ්බාම හරිද...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    gedara hadala nea.
    kaden kana eka lesi rasai mama hithanne.
    unta experience tyenawane kalayak watalappam hadala


    එහෙනම් හොදම තැනක්කින් කන්ඩ වෙයි, රහට කන්ඩනම් ,

    ඒත් ගෙදර හදද්දි අපිට ඕන විදියට හදන්ඩ පුලුවන්නෙ, ලාබයිත් එක්ක , :cool:හදන්ඩ මහ ලොකු වෙලාවක් යන්නෙත් නෑ, කැරමල් පුඩින් එක තව ලේසි :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ ඇත්තට..එතකොට හාල් සොදන්න ඔනි නැද්ද...අනික එක එක හාලට වතුර තියෙන ප්‍රමානේ වෙනස් නෙ..තම්බපු හාල් වලට තියෙන වතුර ප්‍රමානෙම කැකුලු හාලටත් තිබ්බාම හරිද...


    eka eka haal kanna kade haal neweyine gedara uyanne :P
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    සුනඛ ශාපය.
    සිව් රහස් සලකුන.
    බිහිසුණු නිම්නය.
    මලගිය ඇත්තො සාක්කි දෙති.
    ලේ සලකුන.
    ආන්තරාය අඩවිය.
    මහ රෑ ආ මාරයා.
    ඉන්ද්‍රනීල මානික්‍යය.
    දියමන්ති ඔටුන්න.
    ලොහිත පරික්ෂණය.
    ඔබෙන් සමුගනිමි.
    මේ චන්දන මෙන්ඩිස් පොත් ලියපු පිලිවෙල..
    deviyani oba mew lowa pudumai..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ ඇත්තට..එතකොට හාල් සොදන්න ඔනි නැද්ද...අනික එක එක හාලට වතුර තියෙන ප්‍රමානේ වෙනස් නෙ..තම්බපු හාල් වලට තියෙන වතුර ප්‍රමානෙම කැකුලු හාලටත් තිබ්බාම හරිද...


    :rofl::rofl::rofl: