එහෙනම් හොදම තැනක්කින් කන්ඩ වෙයි, රහට කන්ඩනම් ,
ඒත් ගෙදර හදද්දි අපිට ඕන විදියට හදන්ඩ පුලුවන්නෙ, ලාබයිත් එක්ක ,හදන්ඩ මහ ලොකු වෙලාවක් යන්නෙත් නෑ, කැරමල් පුඩින් එක තව ලේසි

eka ne aparade kiyanna be raha..ewai tiyenne lassana witarai ban
e unata hotal wala uyanne piriminane...


uba walalu dapu athakin kala balapan..mona hotel kewath..ammage bath eka wage raha ekak tiyeda ban
mekai scene eka ban.
mama oya aturupasa gedara hadanakota, oya eka eka banda gedarata enakota gedarin eliye... gedara yawenne masekata sarayaine...


මෑ තෙල් දාල උයල, හැබැයි මහත මෑ නෙමේ,

eka eka haal kanna kade haal neweyine gedara uyanne
ubala kohenada ban owa sihi wenne?hinassala maranna epa banහාමිනේගේ අල්මාරිය ඇරලා වළල්ලක් අරන් දාගෙන බලන්න එතකොට කෑම රස වෙයි![]()



eka ne aparade kiyanna be raha..ewai tiyenne lassana witarai banuba walalu dapu athakin kala balapan..mona hotel kewath..ammage bath eka wage raha ekak tiyeda ban

bonchi thama rasa. me kiyanne bonchi wenuwata uyana second class keama eka
තියෙනවා, බෝංචි පරාදයි
lunu danawada
ඇනෙක්ස් එකේ හැදුවනං මොකෝ, සති අන්තේ,
දැන් කියන්ඩ එපා ගෑස්කුකර් එකක් නෑ කියල

pissuda ban..gedara hadana eka labai..lesi ..rahai ban..uparima yawi ban Rs 200k witara..kanna puluwan cup 20k witara wage.itath wedida manda.mama ewa nam hadala tiyanawa
gedara hadala nea.
kaden kana eka lesi rasai mama hithanne.
unta experience tyenawane kalayak watalappam hadala
සමහරු දානවා..සමහරු දාන්නේ නැ...එක විස්වාසයක්...

අනේ ඇත්තට.එතකොට ගෙදර හදිසියට කිරිබතක්,කැද ටිකක් උයන්න වත් වෙන හාල් නැද්ද..එකම හාලෙන්ද එවා කරන්නෙත්...
api okkoma tiyanne ekama gana..aluth hal walata tikak watura wediyen tiyanawa..parana hal walata nam tikak aduwen tiyanawa..අනේ ඇත්තට..එතකොට හාල් සොදන්න ඔනි නැද්ද...අනික එක එක හාලට වතුර තියෙන ප්‍රමානේ වෙනස් නෙ..තම්බපු හාල් වලට තියෙන වතුර ප්‍රමානෙම කැකුලු හාලටත් තිබ්බාම හරිද...
