ubala uyapu tharama penawa ban![]()
dawas 2-3 k switch ON karala tyenawa. echcharai experience eka.
malli lunu danna athi. mama dakke nea

ubala uyapu tharama penawa ban![]()

Jeli hadanne..mude tiyana jeli shakayen ban(eka pasi wage deyak)
reason

Jeli hadanne..mude tiyana jeli shakayen ban(eka pasi wage deyak)![]()

Jeli hadanne..mude tiyana jeli shakayen ban(eka pasi wage deyak)![]()
umbata sureda

එහෙනම් හොදම තැනක්කින් කන්ඩ වෙයි, රහට කන්ඩනම් ,
ඒත් ගෙදර හදද්දි අපිට ඕන විදියට හදන්ඩ පුලුවන්නෙ, ලාබයිත් එක්ක ,හදන්ඩ මහ ලොකු වෙලාවක් යන්නෙත් නෑ, කැරමල් පුඩින් එක තව ලේසි
hmm..kaden watalappan kewama samahara dawasata bada awl yanawa ban..owa maha parimanawa hadanne..biththarawikuna then walin kedichcha biththara ganna puluwan aduwata..ewadala ban..ude kedunu ekak messo wahala wahala.. ekawikunane re wela..ethakota hedenna tiyana leda okkoma hedenawa ban
mama danne kohomada?
mama me kalekata kalin unu deyak kiwwe.
mehe mona halakwath nea.
kaden kanne
hmm..kaden watalappan kewama samahara dawasata bada awl yanawa ban..owa maha parimanawa hadanne..biththarawikuna then walin kedichcha biththara ganna puluwan aduwata..ewadala ban..ude kedunu ekak messo wahala wahala.. ekawikunane re wela..ethakota hedenna tiyana leda okkoma hedenawa ban

oya rathu kiri bath kala nedda..ape gedara gogak welawata tiyenne ape kubure hal...kuburata dana biththara wee anuwa thamai hala wenas wenne..ita amatharawa kadenuth hal genawa..rice ehema hadannaඅනේ ඇත්තට.එතකොට ගෙදර හදිසියට කිරිබතක්,කැද ටිකක් උයන්න වත් වෙන හාල් නැද්ද..එකම හාලෙන්ද එවා කරන්නෙත්...
lunu danawa bath gedara aunty nam... puwak ehemath danawalu...
etakota bada pirena nisalu wadiya bath nokaama

අයියා ඔවා දන්නෙ නැ කියන එක ලෙසි...එත් ටිකක් හොයලා බලලා ඉගෙන ගන්න..හෙට අනිද්දා බදින්න නෙද ඉන්නෙ..එතකොට කඩේ යන්න වෙන්නෙ ඔයාට නෙද..දෙන්නෙක්ගෙ බතට හාල් හුන්ඩුවද එකා මාරද කියලා හොයලා බලන්න...

oya rathu kiri bath kala nedda..ape gedara gogak welawata tiyenne ape kubure hal...kuburata dana biththara wee anuwa thamai hala wenas wenne..ita amatharawa kadenuth hal genawa..rice ehema hadanna

අයියා ඔවා දන්නෙ නැ කියන එක ලෙසි...එත් ටිකක් හොයලා බලලා ඉගෙන ගන්න..හෙට අනිද්දා බදින්න නෙද ඉන්නෙ..එතකොට කඩේ යන්න වෙන්නෙ ඔයාට නෙද..දෙන්නෙක්ගෙ බතට හාල් හුන්ඩුවද එකා මාරද කියලා හොයලා බලන්න...

anna ehema eththakiyapan..genu manussayata garu karapan..api mahansi wela enakota e manussaya thambala tiyana nisa denenne ne,e manussaya nihada mehewarak karanne
ehema beri nisai noka badagini nisai kaden kanne...
ehema natuwa akamattakata newei
eyata uyanna wenne neti dawaswalata order karanna thama wenne
api hamotama hamadema beane.
samahara ewata api godak durwalaine
mata cooking
සමහරු දානවා..සමහරු දාන්නේ නැ...එක විස්වාසයක්...

එක විස්වාසයක්.?e mokadda e