dawas 2-3 k switch ON karala tyenawa. echcharai experience eka.
malli lunu danna athi. mama dakke nea






එයාට බැරි දවසට ඔයා උයන්න...බැරි නැ.රයිස් කුකර් එකට හාල් හුන්ඩුවක් තියලා...පරිප්පුවක් උයලා හාල්මැස්සෙක් තෙල් දැම්මත් ඇතිනෙ...නැත්නම් හාල්මැස්සො හොද්දක් හදලා පොල්සම්බොලයක් හැදුවත් ඇතිනෙ..

anna ehema eththakiyapan..genu manussayata garu karapan..api mahansi wela enakota e manussaya thambala tiyana nisa denenne ne,e manussaya nihada mehewarak karanne

එයාට බැරි දවසට ඔයා උයන්න...බැරි නැ.රයිස් කුකර් එකට හාල් හුන්ඩුවක් තියලා...පරිප්පුවක් උයලා හාල්මැස්සෙක් තෙල් දැම්මත් ඇතිනෙ...නැත්නම් හාල්මැස්සො හොද්දක් හදලා පොල්සම්බොලයක් හැදුවත් ඇතිනෙ..

kaden nma kewema ne wage bann,colombo awama loku ammauyala dunne..
umba bandinna kalin amma uyapuwada keawe? kaden keawe nedda


එක විස්වාසයක්.?e mokadda e
ඒ වගේද කැකුලු බතුයි අල බැදලයි සම්බෝලයි
sirawata mata parippu hadanna beane.
mata lunu balanna bea.
wadi unoth nam wadiy kiyala terenawa.
pramanaya terenne nea

kaden nma kewema ne wage bann,colombo awama loku ammauyala dunne..![]()
ane dannema ne baba,,,අනෙ නැනෙ
රයිස් කියන්නෙ මොනාද![]()


මටත් ලුනු වැඩියි කියල දැනෙනවා විතරයි අඩුයි කියන්ඩ දනෑ
meka nam pattaඑයාට බැරි දවසට ඔයා උයන්න...බැරි නැ.රයිස් කුකර් එකට හාල් හුන්ඩුවක් තියලා...පරිප්පුවක් උයලා හාල්මැස්සෙක් තෙල් දැම්මත් ඇතිනෙ...නැත්නම් හාල්මැස්සො හොද්දක් හදලා පොල්සම්බොලයක් හැදුවත් ඇතිනෙ..
sirawata mata parippu hadanna beane.
mata lunu balanna bea.
wadi unoth nam wadiy kiyala terenawa.
pramanaya terenne nea
MATA oya cooking sahena amaru deyak nisai umbata yojana kale kaden kanna kiyala.
genu ayata garu nokara mokada mama