~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ලුනු අන්තිමට දානවනෙ...
    පරිප්පු නේ හදන්න ලෙසිම දෙ...පරිප්පු සෙදුවා..මිරිස්,තුනපහ කහ හැන්දෙන් කාලට අඩුවෙන් දැම්මා..පරිප්පු වැහෙන ප්‍රමානෙට වතුර දාලා ලිපෙ තියනවා..ඉට පස්සෙ එ වතුර හිදුනාම පොල් කිරි දාලා..ලූනු,අමුමිරිස්,කරපිංචා,සුදු ලූනු ගෙඩියක් වගෙ දාලා හැදි ගාලා උතුරන්න තියනවා..පස්සෙ තමන්ට ඔනි ප්‍රමානෙට හින්දගෙන ලිප වහලා අන්තිමට ලුනු දාන්න..

    parippu wahenna watura danawada?
    oya kiyana okkoma mullinma bajanayakata ready karagena hitiyanam hondai wage.
    pol kiri walata nam sera hondai.
    sudulunu mama kanne nea :no:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    සමහර පැති වල විස්වාසයක් තියෙනවා බත් රසට වෙන රසවල් එකතු කරන්න ඔනි නැ..එක බතට කරන අගවුරවයක් කියලා...එත් දෙමල අය අනිවා බතට ලුනු එකතු කරනවා මොකද ලුනු කැවම එකට කෙලෙහිගුන දක්වන්න ඔනි කියලා..
    mama eka adane danne,,mamath kalin nikan heduwe,,awrudu 3ka idan thamai math lunu danna gaththee:rofl::rofl:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    එයාට බැරි දවසට ඔයා උයන්න...බැරි නැ.රයිස් කුකර් එකට හාල් හුන්ඩුවක් තියලා...පරිප්පුවක් උයලා හාල්මැස්සෙක් තෙල් දැම්මත් ඇතිනෙ...නැත්නම් හාල්මැස්සො හොද්දක් හදලා පොල්සම්බොලයක් හැදුවත් ඇතිනෙ..
    api iwwama apita withara ne kanna puluwan:lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    parippu wahenna watura danawada?
    oya kiyana okkoma mullinma bajanayakata ready karagena hitiyanam hondai wage.
    pol kiri walata nam sera hondai.
    sudulunu mama kanne nea :no:

    ඔව් නෙ..එතකොට තැම්බෙනවා නෙ..සමහරු දිය කිරෙනුත් තම්බනවා..පරිප්පු වැහෙන්න දානවා කිවුවට බාත් වලට වගෙ දාන්නෙ නැ..පරිප්පු එකෙන් 5MM වගෙ උඩට...ඉතින් පරිප්පු සෙදුවා..බජනයට දාලා වතුරත් දාලා වතුරට තුනපහ දාලා ලිපේ තියන්න..එක ඉදෙන අතරෙ ලුනු අමු මිරිස් ටික ලැහැස්ති කරගන්න...සුදු ලුනු ඔප්ශනල්..අනිවාර්‍ය නැ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් නෙ..එතකොට තැම්බෙනවා නෙ..සමහරු දිය කිරෙනුත් තම්බනවා..පරිප්පු වැහෙන්න දානවා කිවුවට බාත් වලට වගෙ දාන්නෙ නැ..පරිප්පු එකෙන් 5MM වගෙ උඩට...ඉතින් පරිප්පු සෙදුවා..බජනයට දාලා වතුරත් දාලා වතුරට තුනපහ දාලා ලිපේ තියන්න..එක ඉදෙන අතරෙ ලුනු අමු මිරිස් ටික ලැහැස්ති කරගන්න...සුදු ලුනු ඔප්ශනල්..අනිවාර්‍ය නැ...

    labana satiye aaye try karanna balannamko...
    okkoma badu tika ganna one
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    api iwwama apita withara ne kanna puluwan:lol::lol::lol:

    එහෙම තමා..මම පලවෙනි සැරෙට ඉවුවේ අල තෙල් දාලා:(:(..මං දන්නෙ නැනෙ..අල අමුම අමුයි..එත් තාත්තා විසි කලෙ නැ..ඔක්කොම කැවා:(:(..එත් අද එහෙම නැනෙ.
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඉතින් ලුනු අන්තිමට දානවනෙ...
    පරිප්පු නේ හදන්න ලෙසිම දෙ...පරිප්පු සෙදුවා..මිරිස්,තුනපහ කහ හැන්දෙන් කාලට අඩුවෙන් දැම්මා..පරිප්පු වැහෙන ප්‍රමානෙට වතුර දාලා ලිපෙ තියනවා..ඉට පස්සෙ එ වතුර හිදුනාම පොල් කිරි දාලා..ලූනු,අමුමිරිස්,කරපිංචා,සුදු ලූනු ගෙඩියක් වගෙ දාලා හැදි ගාලා උතුරන්න තියනවා..පස්සෙ තමන්ට ඔනි ප්‍රමානෙට හින්දගෙන ලිප වහලා අන්තිමට ලුනු දාන්න..
    meka nam matath watinawa,,api okkoma eka parata dala tiyanawa ne,,balanna oni me widuyata hadala,,notepad ekakata copy karagaththa