~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උයන දවසට කියන්නකො.මං හෙල්ප් එකක් දෙන්නම්


    haa..

    weekend wadak dganne netuwa inna balanna one kohomahari..
    aluth thanata giyama town ennath kammaliy kanna enna.
    mama ekai eda kiwwe elawalu thambanna wath one kiyala
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    haa..

    weekend wadak dganne netuwa inna balanna one kohomahari..
    aluth thanata giyama town ennath kammaliy kanna enna.
    mama ekai eda kiwwe elawalu thambanna wath one kiyala

    එහෙම ඔනි නැ.මං අයියට ඔන්ලයින් කුකරි ක්ලාස් එකක් කරන්නම් කො...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෝකටත් බඩේ අමාරුවට ගන්න පෙත්තක් ලැස්ති කරගෙන තියලා මේ කියන විදිහට කෑම හදපන් :yes:

    අනේ මේ මට අවුරුදු 15ක විතර එක්ස්පිරියන්ස් තියනවා හරිද..මට අවුරුදු 10 ඉදන් මං උයන්නෙ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පරිප්පුයි බතුයි උයලද සප්‍රයිස් එක දෙන්නේ :baffled:

    ඒ මදිද. පව් උපුල් මමගේ හිතරිදෙයි. උයා වෙනුවෙන්මලු කරන්නෙ උයා අර අර අර රොටී කබලේ අත පුච්චගට්ග්තව්හින්දලු කරන්නෙ