~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ලුසිෆර් සීසන් 3 අදින් ඉවරයි:(, එතකොට ආය ආසාවෙන් බලන්ඩ එකක් නෑ :( ඊලග අවුරුද්ද වෙබකල් ඉන්ඩ වෙනව :eek:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ජකලින් අක්කගේ දෙසීයේ ආප්ප වගේද :baffled:
    25152071_1494926327242299_4107338162592386026_n.jpg
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ලුසිෆර් සීසන් 3 අදින් ඉවරයි:(, එතකොට ආය ආසාවෙන් බලන්ඩ එකක් නෑ :( ඊලග අවුරුද්ද වෙබකල් ඉන්ඩ වෙනව :eek:

    ඇයි කුකු ලංකාවෙ ඔනි තරම් හින්දි කතා යන්නේ එවා බලන්නකො...ත්‍රාසය,භිතිය,කුතුහලය,ආදරය,වයිරය,සෙනෙහහස,සහොහර ප්‍රෙමය උතුරා ගලා හැලෙනවා නේ එවයෙ..:P:P:P