~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
පිස්සුනේ බන් .... ලෝකෙට පේන්න කරන්නේ. මොකටද ලොකු හෝටෙල්ස්. ලස්සන, හොද හෝටෙල්ස් කොච්චර තියෙනවද? දවස් දෙකකට full බෝර්ඩ් 4ඉන්න 40-45ක් යයි එකක. අපේ උන් bank loan දාලා wedding ගන්නේ, නැත්නම් හම්බකරපු ඔක්කොම ඉවරකරලා. දෙමව්පියන් හම්බකරපුවත් ඉවරකරලා මගුල් ගන්නේ. මම වැඩියෙන්ම වියදම් කලේ album, video එකට විතරයි. මොකද ඒක විතරයි ඉතුරු මැරෙනකල්.

:):):):)
 
Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    :yes::yes:
    ema thama inna one :cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් , tv තමා ඔලු කන්නේ

    ඔව් බන්..ටීවී වගේම එෆ් බී වලිනුත් ඔලු කනවා..

    ෆොටෝග්‍රැපර්ස්ල, සැලෝන් ඇන්ටිලා වගේ උන් දැන් වෙනම වෙඩින් ප්ලෑන් කරනවා. උන්ගෙ ගණන් වලට අඩුවෙන් වෙන එකෙක් කරොත් පට්ට කුණු බැනුම්.. ෆීල්ඩ් එක කනව කියලා..
    මිනිස්සුත් ඒ ප්‍රසිද්ධ නම් වලට රැවටිල සල්ලි අපරාදෙ වියදම් කරනවා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ යාලුවෙක් වෙඩිමක් කලා...කෙටරින් එකට විතරක් 10ක් ගියාලු..අන්න දැන් දෙන්නා ඩිවොස් .:dull::dull:

    :baffled::baffled::baffled: අනික ඔය මිලියනේක කෑම කාපු උන්ගෙන් කී දෙනෙක් කෑම වල අඩු පාඩු, කපල් එකේ අඩුපාඩු කිය කිය යන්න ඇද්ද?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අපේ යාලුවෙක් වෙඩිමක් කලා...කෙටරින් එකට විතරක් 10ක් ගියාලු..අන්න දැන් දෙන්නා ඩිවොස් .:dull::dull:
    සාමන්‍ය පවුල් වල අය ලොකුවට අරන් හූල්ලනවා පස්සේ අපරාදේ කිය කිය. ඔන්න හෙන සල්ලිකාරයෝනම් කමක් නෑ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ow bn
    mage ekageth oluwa hadanna one mula idan :dull:
    දෙයියනේ කියලා මගේ එක්කෙනානම් එහෙම විකාර වලට කැමති නෑ. ඒ නිසා මටත් ලේසි උනා. නැත්නම් අරකේ මෙහෙමයි, මේකේ මෙහෙමයි කිව්වනම් තාම හොයනවා එක එක ඒවා.

    ඔව් බන්..ටීවී වගේම එෆ් බී වලිනුත් ඔලු කනවා..

    ෆොටෝග්‍රැපර්ස්ල, සැලෝන් ඇන්ටිලා වගේ උන් දැන් වෙනම වෙඩින් ප්ලෑන් කරනවා. උන්ගෙ ගණන් වලට අඩුවෙන් වෙන එකෙක් කරොත් පට්ට කුණු බැනුම්.. ෆීල්ඩ් එක කනව කියලා..
    මිනිස්සුත් ඒ ප්‍රසිද්ධ නම් වලට රැවටිල සල්ලි අපරාදෙ වියදම් කරනවා..
    :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඇයි ඔලුවක් නැද්ද?
    කෝ පොටෝ එකක් දාපම් බලන්න.. බලන්නෙ නැතුව මුකුත් කියන්න බෑ...:baffled::baffled:
    නැතුව ඇති, නැත්නම් අසහනයෙක් එක්ක ඉදීද :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :P
    loku wedimak ganna one kiyanne :dull:

    පැහැදිලි කරල දීපන්.. ඔය ගොඩක් වෙලාවට කෙල්ලගෙ අදහස් නෙමෙයි.. කෙල්ලගෙ ගෙදරින් එන අදහස්.. ඒ අයට ලොකුවට ඕනිනන් ලොකුවට කරගන්න කියන්න වෙඩින් එක.. උඹ එහෙමනන් හෝම්කමින් එක සුලුවට කරපන්..
    එහෙම නැතුව උඹල දෙන්න විතරක් ප්ලෑන් කරල වියදම් කරල උඹලගෙ සල්ලි වලින් කරනවනන් උඹලට ඕනි විදිහට සරළව වැඩේ කරපන්..

    මෙන්න මේ ටික බලල වැදගත් දෙයක් තිබ්බොත් ගනින්..

    මගුලක් ද කරන්නේ??? part 1
    http://www.elakiri.com/forum/showthread.php?t=1440283

    ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2
    http://www.elakiri.com/forum/showthread.php?t=1469148
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    පැහැදිලි කරල දීපන්.. ඔය ගොඩක් වෙලාවට කෙල්ලගෙ අදහස් නෙමෙයි.. කෙල්ලගෙ ගෙදරින් එන අදහස්.. ඒ අයට ලොකුවට ඕනිනන් ලොකුවට කරගන්න කියන්න වෙඩින් එක.. උඹ එහෙමනන් හෝම්කමින් එක සුලුවට කරපන්..
    එහෙම නැතුව උඹල දෙන්න විතරක් ප්ලෑන් කරල වියදම් කරල උඹලගෙ සල්ලි වලින් කරනවනන් උඹලට ඕනි විදිහට සරළව වැඩේ කරපන්..

    මෙන්න මේ ටික බලල වැදගත් දෙයක් තිබ්බොත් ගනින්..

    මගුලක් ද කරන්නේ??? part 1
    http://www.elakiri.com/forum/showthread.php?t=1440283

    ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2
    http://www.elakiri.com/forum/showthread.php?t=1469148
    eka thama thama wedimata apu nethi nisa sadda nethuwa inne :dull:
    mta hithunoth homecomming ekkak ganne ne bn yaluwo set ekata partyak denawa echchara thama itin :P:P