~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    අපෙ පුංචි ගත්ත j5 16 එකක් මාස 4,5කට කලිං, 23,500කට ද කොහෙද, 3100mah, 13mp ඔය බබා වගේ තියෙන්නෙ, බැට්‍රියත් ගොඩක් වෙලා තියෙනවා ,

    eka thamai bn.ape punchi mobitel eken j1 ekak aragena dawas 3k battery wada.bappa j1 ekak singapore walin gennagena eka dawasai battery.baladdi mobitel eken dipu eke AMOLED display
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සතියක් විතර පුලුවන්ද?:confused:

    කෝල් විතරක් ගන්නවානම් ගොඩක්

    මම xperia m 1700mah එකක් දවස් 8ක් තියන් හිටියා කෝල් මැසේජ් විතරක් කරල අවුරුදු 3ක් පරන වෙලත් ඒ කාලෙ :D
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    ස්මාට් ෆෝන් තියක් තිස්සෙ චාජ් නොකර ඉන්නවාද,

    අනික සතියක් තිස්සෙ කරන්ට් නැති පලාත් වල ඉන්නවද් :confused:

    giphy.gif
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    පුංචි ෆෝන් එකෙන් ගොඩක් වැඩ කරනවද :confused:

    eyata 3yr lamayek innawa eyage athe thamai thiyenne.hemawelawema data on facebook,youtube.sindu ahanawa.call nam dawasata peyak withara wage thamai.a welawata punchi phone eka gaththama podi ekkena andala kohomahari ayeth gannawa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eyata 3yr lamayek innawa eyage athe thamai thiyenne.hemawelawema data on facebook,youtube.sindu ahanawa.call nam dawasata peyak withara wage thamai.a welawata punchi phone eka gaththama podi ekkena andala kohomahari ayeth gannawa

    ඒ ගෑනිට පිස්සුදෝයි :eek::eek: එච්චර පොඩි එකෙක්ට එහෙම ෆෝන් දෙන්ඩ :eek::sorry::sorry::sorry:

    අපේ පුන්චි ඔයිට වඩා කෝල්, නංගි ෆෝන් එක ඔබනවා, එතකොට දවස් 3ක් වගේ තමා, ඔච්චරටම ෆෝන් එකනම් ඔබන්නෙ නැතිව ඇති, පුංචි බයින හින්දා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඒ ගෑනිට පිස්සුදෝයි :eek::eek: එච්චර පොඩි එකෙක්ට එහෙම ෆෝන් දෙන්ඩ :eek::sorry::sorry::sorry:

    අපේ පුන්චි ඔයිට වඩා කෝල්, නංගි ෆෝන් එක ඔබනවා, එතකොට දවස් 3ක් වගේ තමා, ඔච්චරටම ෆෝන් එකනම් ඔබන්නෙ නැතිව ඇති, පුංචි බයින හින්දා

    සාමාන්‍යයෙන් දවස් දෙකකින්ලු චජ් කරන්නෙ දවස් 3ක් තියෙන්නෙ නෑ වැඩිය :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    එහෙමද, mමන් සැම්සුන්ග් එකේ සයිට් එකේ දැකේ එහෙම, එහෙනම් 2 වෙන්ඩැති
    6 eka bn

    ඔවා පුංචිලෑ ගෙදරමද ඉම්නෙ :rolleyes:
    eya job ekata yana hinda podi ekkenawa loku wenakan achchilage gedara inne.ape gedarata eha paththe.man gedara inna welawata wadi hariyak ehe thamai.
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඒ ගෑනිට පිස්සුදෝයි :eek::eek: එච්චර පොඩි එකෙක්ට එහෙම ෆෝන් දෙන්ඩ :eek::sorry::sorry::sorry:

    අපේ පුන්චි ඔයිට වඩා කෝල්, නංගි ෆෝන් එක ඔබනවා, එතකොට දවස් 3ක් වගේ තමා, ඔච්චරටම ෆෝන් එකනම් ඔබන්නෙ නැතිව ඇති, පුංචි බයින හින්දා

    api kiwwata ahanne nane.lamaya andapu gamanma phone eka athe.wadata yanakota aran yanawa.apahu awama gannawa.podi kena andai kiyala udurala hanganneth na