~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ගන් එක අරන් වරෙන් ..එකරලා නත්තලට උබ දුවපන් මන් වෙඩි තියන්නම් :D


නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි - නලියයි හඳුන් දිවි නිය පහුර නලියයි
උකුසු ඇසට නොපෙනී - මහා කලු මෘගයා - ගොදුර ඉව අල්ලයි
මොන නීතියද මේ මිනිස් වනාන්තරේ
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

:no:මේම හොදයි


සඳ එළියේ දිව්‍ය ලෝකෙන් පාවී
කුණු කසළ වැටි වැටී
නිවි නිවී යයි ගිණිදැල් අපායේ
කුවේරයා නිස්සා ගිණි පාතාලේ
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සඳ එළියේ දිව්‍ය ලෝකෙන් පාවී
    කුණු කසළ වැටි වැටී
    නිවි නිවී යයි ගිණිදැල් අපායේ
    කුවේරයා නිස්සා ගිණි පාතාලේ


    මේ වගේ තවකෙකුටත් වේදනා දෙන්නෙපා :no:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මේ වගේ තවකෙකුටත් වේදනා දෙන්නෙපා :no:


    විනිසුරු අසුනේ සත් පුරුෂ ප්‍රාණි -කලු රෙද්දෙන් ඹතලා
    අපරාදය හෝ ඝාතකයා හෝ
    විනිවිද නොපෙනේ - නීති පොතේ ඉන්ද්‍රජාලේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සයෝ නැන්දට ෆොටෝ කැතයි කිව්වම රියැක්ශන් එක :rofl:

    giphy.gif

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1



    නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි - නලියයි හඳුන් දිවි නිය පහුර නලියයි
    උකුසු ඇසට නොපෙනී - මහා කලු මෘගයා - ගොදුර ඉව අල්ලයි
    මොන නීතියද මේ මිනිස් වනාන්තරේ

    සඳ එළියේ දිව්‍ය ලෝකෙන් පාවී
    කුණු කසළ වැටි වැටී
    නිවි නිවී යයි ගිණිදැල් අපායේ
    කුවේරයා නිස්සා ගිණි පාතාලේ

    විනිසුරු අසුනේ සත් පුරුෂ ප්‍රාණි -කලු රෙද්දෙන් ඹතලා
    අපරාදය හෝ ඝාතකයා හෝ
    විනිවිද නොපෙනේ - නීති පොතේ ඉන්ද්‍රජාලේ

    ඝාතකයා මිනී මරන්නේ තිරිසනා
    විනිසුරුවා නඩු අසන්නේ මිනිසා
    මුනිවරයා සමාව දෙන්නේ දෙවියෝ

    නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි…
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇත්තද කාපු ගමන් ප්ලේන් ටී එහෙම බොන්ඩ හොදනෑ කියන්නෙ කාපු කෑම වල පෝශ පදාර්ථ විනාශ වී යනව කියන්නෙ එහෙම කලොත්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තද කාපු ගමන් ප්ලේන් ටී එහෙම බොන්ඩ හොදනෑ කියන්නෙ කාපු කෑම වල පෝශ පදාර්ථ විනාශ වී යනව කියන්නෙ එහෙම කලොත්...
    පෝෂණයක් නැති කෑම කාල නං බීවට කමක් නෑ :P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇත්තද කාපු ගමන් ප්ලේන් ටී එහෙම බොන්ඩ හොදනෑ කියන්නෙ කාපු කෑම වල පෝශ පදාර්ථ විනාශ වී යනව කියන්නෙ එහෙම කලොත්...

    ඔව්.තේ ,කෝපි වල අඩංගු රසායනයකින්(මතක විදියට කැෆේන්) වලින් යකඩ අවශෝෂනය කරගැනීමේ ක්‍රියාවලියට බාදා පමුණුවනවලු.ඒක නිසා කෑමට පැය දෙකකට පෙර සහ පසු පැය දෙක ඇතුලත තේ,කෝපි බොන්න එපා කියලා කියනවා