~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෝ කස්ටිය නිදිද?

    මම තේ ගෙනාවා.ඔය තියෙන කෑම කන්නෙපා.ඒවා ලස්සනට පේන්න ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ


    high-tea-time-table-set-selection-cakes-pastries-finger-sandwiches-45044313.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ
    අළුත් සිහිනයක් මට නැතිදෝ
    සුපුරුදු එක සිහිනෙම දැකලා
    සිතේ සතුට මගේ ඇත මැකිලා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිරි මුහුද කලඹා ගෙනා මගේ කුඩා පුතුටයි
    මුතු මාලිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි