~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුර ලියක වගේ රුවිනා
    මුදු ගතිගුණ හරි අගනා
    පොඩි කාලේ සිටන්
    මම ආවේ සොයන්
    ලස්සන රන් එතනා
    මේ අනික් එක්කෙනා :baffled: රන් එතනා පැනල ගියා කළු බණ්ඩ එක්ක ගිය මාසේ :yes: දැන් හොයල වැඩක් නෑ :no:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුන්සඳ රන් තරු දිලිසෙඩ්ඩෙන්
    සුන්දර ලා හිරු නොනැගෙද්දෙන්
    ඔබ මා ලඟ නිරතුරු පසුවෙද්දෙන්
    නෙත් පහනින් කල එලි වෙද්දෙන්
    මල් ඔතනෝ කොල්ලෝ මල් ඔතනෝ
    වටපිට බල බල මල් ඔතනෝ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සේපාලිකා මලයි
    සුදු පාට මීදුමයි
    හරි ලස්සනයි සුදුයි
    ඇත්තටම ඔබ වගේයි
    සේපාලිකා මලයි
    සුදු පාට මීදුමයි

    මන්දාරමෙන් එහා
    දෙව්දුවක් ඇති බලා
    මට යන්න දෙන්න
    සියුමැලි ඒ සුවඳ සොය සොයා
    මේ රාත්‍රියම නිසංසලයි
    ඒත් ඔබ නිසා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුදු ඇඳගෙන සඳ ඇවිදින්
    දුර කඳු මුදුනට
    රිදවුනු සිත ගෙනයයි
    කඳුළැලි ගං ඉවුරට
    ඔබ ආ හැටි සමුගන්නට
    අවසන් සැන්දෑවක
    ඒ ගං ඉවුරට
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිහින පාරාදීසයේ
    සිටියෙදා මා පාළුවේ
    ඔබයි මාගේ දෑස වාගේ
    යාවුනේ රෑ දිවා
    ජීවිතේ සෑමදා

    මාරුතේ සැලී නොයේ
    ආදරේ අමා සුවේ
    ලෝකයේ චෝදනා
    නෑසෙනා තුරා
    සිත පාලුවේ නොතබා මගේ
    ජීවිතේ මාවතේ
    තාරුකා වගේ නෑ නිවී ගියේ
    චේතනා හදේ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Thawa dawasak
    hamu wee imu mey
    bawe
    Eka serayak
    dutuwath athi
    dei suwe
    Oba wenuwen
    heduwa tharam
    kiyanna heen
    sere
    Thawa dawasak
    hamu wee imu mey
    bawe

    එක්පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
    නෙලා නොගත්තේ මගේ බෝසත් කමට
    හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයි විරහී සිත අද්දරට

    විස්මිත ගමට අදහන්නට බෑ තවම
    මා හැර දමා නුඹ ගිය මග ගැන අරුම
    සතු කරගන්න මුල්පෙම නොපිදු බැවින
    දුක් බර සිතට කීවෙමු නොහඬන ලෙසට

    සිටිනා කොදෙවුවක නුඹ සැප විඳීනම්
    මවෙතින් ලැබුනු ආදරයත් ලැබේනම්
    මතකය නුඹට හිරිහැරයක් නොවේනම්
    තව කුමකටද දුක් ගී කල්පනාවන්
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එක්පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
    නෙලා නොගත්තේ මගේ බෝසත් කමට
    හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
    ආවේ ඇයි විරහී සිත අද්දරට

    විස්මිතකමට අදහන්නට බෑ තවම
    මා හැර දමා නුඹ ගිය මග අරුම
    සතු කරගන්න මුල්පෙම නොපිදු බැවින
    දුක් බර සිතට කීවෙමු නොහඬන ලෙසට
    Bambara pahasa
    labana malak do
    Bambara suwaya
    soyana malak do
    Kimado udesanin,
    nopipi sina sune
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Mama ahawwa
    horen hadawathin
    mama aththata
    oyata adare do
    kiya
    mata hadawatha
    kiwwa thawa
    poddak
    kalpana kaloth
    hodai kiya
    mama paththakata
    wuna
    hadawatha kee de
    ganama sitha
    hada paththakin
    thaba oya ganama
    kalpana kala
    oya ganama
    kalpana kala….
    kalpanawa
    gaburui …
    mawena sithuwam
    hari sondurui
    pera
    athmayakadith..
    sithuwam
    kalpanawe
    dawatei
    sitha dahan
    gatha wuna….
    kalpanawa athata
    yanna giya..
    mage gatha
    nisala wuna
    pera athmayata
    ma aran giya..
    pera athmayedith
    oya
    mage vineetha
    biridama wela
    me athmayedith
    patha aa nisalu
    api ek weela
    paw karapu nisa…
    e athmedith api
    nodana sitha…
    me athmayedi
    dan.. eka
    sewanaka inna
    bari wela