~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :oo::baffled: palathuru neme guti kanna wenne sarage aithikarayagen
    කවුද අපේ රජතුමාද :baffled: එතුමට ඕවා ගානක් නෑ :yes:
    දොරටුපාල ගරුස්ට, මහ ඇමති උපුලානන්දට එහෙම දේවිය එක්ක මුකුළු කරන්න හොඳ නං අපි පොඩ්ඩක් කුචි කැව්වම මක් වෙනවද :yes:
     
    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83

    ekath ehemanan thama :yes: eth api rata wesiyone koheda a heti bakayak :(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කවුද අපේ රජතුමාද :baffled: එතුමට ඕවා ගානක් නෑ :yes:
    දොරටුපාල ගරුස්ට, මහ ඇමති උපුලානන්දට එහෙම දේවිය එක්ක මුකුළු කරන්න හොඳ නං අපි පොඩ්ඩක් කුචි කැව්වම මක් වෙනවද :yes:

    අග බිසව පොදු දෙපලක් කියල හිතුවද:angry::angry::angry::angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපගේ පුද්ගලික ජීවිතයෙන් මදක් ඔබ්බට වී එම ගීතයේ අරුතය මා හට පසක් කරනු...

    එතන අදහස හොදයි..මොකද....බැදපු දෙන්නෙක් අතරට එන තවත් කෙනෙක් ට අවසර නැ..එත් අපි දන්නෙ නැනෙ ඇයි එහෙම වෙලා තියෙන්නෙ කියල...එත් මට දැන ගන්න ඔනි ඇයි එහෙම වෙන්නෙ කියන එක.....බැදිමක විස්වාසය අදරය මනින්නෙ වෙන කෙනෙක් ඇසුරු නොකල පමනින් විතරද....එහෙම වෙන කෙනෙක් ආශ්‍ර්‍ය නොකර එකි නෙකාට වයිර කරමින් ජිවත් වෙන දෙන්නෙක් අතර විස්වාසය තියෙනවද.....විස්වාසය ආදරය මනින එකම මිම්ම වෙන කෙනෙක් ඇසුරු නොකිරිම පමනමද......
     
    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    එතන අදහස හොදයි..මොකද....බැදපු දෙන්නෙක් අතරට එන තවත් කෙනෙක් ට අවසර නැ..එත් අපි දන්නෙ නැනෙ ඇයි එහෙම වෙලා තියෙන්නෙ කියල...එත් මට දැන ගන්න ඔනි ඇයි එහෙම වෙන්නෙ කියන එක.....බැදිමක විස්වාසය අදරය මනින්නෙ වෙන කෙනෙක් ඇසුරු නොකල පමනින් විතරද....එහෙම වෙන කෙනෙක් ආශ්‍ර්‍ය නොකර එකි නෙකාට වයිර කරමින් ජිවත් වෙන දෙන්නෙක් අතර විස්වාසය තියෙනවද.....විස්වාසය ආදරය මනින එකම මිම්ම වෙන කෙනෙක් ඇසුරු නොකිරිම පමනමද......

    viswasayak thiyena thena kawadawath thahanchi na.