~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මැදැයි වැදගත් විදියට ත්‍රෙඩ් එක කරන් ගියා


    2zh48yx.jpg

    :rofl:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere

    දැන් කොහොමද උබට පැය දෙකෙන් දෙකට නන් රිදීන්නෙ බඩ අන්න පොඩි ඉම්පෲව්මන්ට් එකක් තියනව මොකද දවල් පැයෙන් පැයට නෙ රිදෙන්න ගත්තෙ...


    දැන් නං නෑ. හොද වෙලා වගේ:love: ආයි උදේට රිදෙයිද දන්නෑ:rofl: