100% හොරෙන් නෙට් යමු
අහ්හ් එළකිරි යාලුවනේ
හුග කාලෙකින් තම ත්‍රෙඩ් එකක් දාන්නේ
. අද මම කියන්න යන්නේ අද කාලේ නෙට් එකේ අපේ privacy එක 100% නිර්නාමිකව තියා ගන්න අමාරුයි. මම අද ඔයාලට හදුනවලා දෙන software එකෙන් කාටවත් බෑ ඔයාලව track කරන්න.
මේක එන්නේ inbuilt powerful proxy එකක් එක්ක, ඔය එක එක site
වලට එහෙම යන්න
පු* ඉරාගෙන software proxies දාගෙන දගලන්න ඕන නෑ
. දාගෙනම බලන්න ... මම නම් 100% ගැරන්ට් කරනවා..සුපිරිම බානඩයක්..
මෙතනින් ගන්න https://www.torproject.org/
කියන්න ඕන දෙයක් තියනවා ..මේ එකට එක එක plugins install කරන්න එපා. කරනකොටම එයා warning එකක් දෙනවා . මොකද ඒ plugins වලින් පුළුවන් අපේ අනන්‍යතාවය පොඩ්ඩක් හරි reveal වෙන්න. දාගෙනම බලන්න ... හොද නම් මටත් සලකලම යන්න
(බම්ප් එකක් හෝ දමා යන්න තව කෙනෙකුට බලන්න)
අහ්හ් එළකිරි යාලුවනේ
හුග කාලෙකින් තම ත්‍රෙඩ් එකක් දාන්නේ
. අද මම කියන්න යන්නේ අද කාලේ නෙට් එකේ අපේ privacy එක 100% නිර්නාමිකව තියා ගන්න අමාරුයි. මම අද ඔයාලට හදුනවලා දෙන software එකෙන් කාටවත් බෑ ඔයාලව track කරන්න.
මේක එන්නේ inbuilt powerful proxy එකක් එක්ක, ඔය එක එක site
වලට එහෙම යන්න
පු* ඉරාගෙන software proxies දාගෙන දගලන්න ඕන නෑ
. දාගෙනම බලන්න ... මම නම් 100% ගැරන්ට් කරනවා..සුපිරිම බානඩයක්..මෙතනින් ගන්න https://www.torproject.org/

you 