100% හොරෙන් නෙට් යමු

austin316

Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    100% හොරෙන් නෙට් යමු

    :D :D :D :D :D :D :D :D :D

    අහ්හ් එළකිරි යාලුවනේ :D හුග කාලෙකින් තම ත්‍රෙඩ් එකක් දාන්නේ :yes: . අද මම කියන්න යන්නේ අද කාලේ නෙට් එකේ අපේ privacy එක 100% නිර්නාමිකව තියා ගන්න අමාරුයි. මම අද ඔයාලට හදුනවලා දෙන software එකෙන් කාටවත් බෑ ඔයාලව track කරන්න.:yes:

    Torproject1-1024x768_0.png

    මේක එන්නේ inbuilt powerful proxy එකක් එක්ක, ඔය එක එක site :rofl: වලට එහෙම යන්න :P පු* ඉරාගෙන software proxies දාගෙන දගලන්න ඕන නෑ :rofl: . දාගෙනම බලන්න ... මම නම් 100% ගැරන්ට් කරනවා..සුපිරිම බානඩයක්..

    මෙතනින් ගන්න https://www.torproject.org/

    කියන්න ඕන දෙයක් තියනවා ..මේ එකට එක එක plugins install කරන්න එපා. කරනකොටම එයා warning එකක් දෙනවා . මොකද ඒ plugins වලින් පුළුවන් අපේ අනන්‍යතාවය පොඩ්ඩක් හරි reveal වෙන්න. දාගෙනම බලන්න ... හොද නම් මටත් සලකලම යන්න :yes: (බම්ප් එකක් හෝ දමා යන්න තව කෙනෙකුට බලන්න)

    :D :D :D :D :D :D :D :D :D
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0

    මේව වලින් ගියාම ෆ්ලෑෂ් වීඩියෝ ඉස්ට්‍රීම් කරන්න බැහැ නේද? ;)
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මමත් ඕක දාගෙන තිබ්බා
    මේකේ flash player එක නෑ බන්
    deep web කියන්නේ මොකක්ද

    ඒක බන් මේ සර්ච් එන්ජින් වලින් හංගපු එකක්නේ. ඔය ප්‍රෝනෝග්‍රැෆි(චයිල්ඩ් පවා තියෙනව ඕසෙට) ඩ්‍රග්ස් වගේ ඒව ඇරුනම පට්ට දේවලුත් තියෙනව. හිඩ්න් විකියට ගියානම් ලිංක්ස් හොයාගන්න තිබ්බ.
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මමත් ඕක දාගෙන තිබ්බා
    මේකේ flash player එක නෑ බන්
    deep web කියන්නේ මොකක්ද

    මේක බලන්න මචන් හොද idea එකක් ගන්න පුළුවන් :yes:

    ;);)
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මේව වලින් ගියාම ෆ්ලෑෂ් වීඩියෝ ඉස්ට්‍රීම් කරන්න බැහැ නේද? ;)

    ඉතින් හරිනේ බන්. උන් හරි ෆ්ලෑෂ් කියන්නේ පට්ට විදියට සෙකුරිටි අතින් කේස් තියෙන එකක්, ගොඩක් ඇටෑක් එන්නේ ඔය ෆ්ලෑෂ් මගුලෙනුයි ජාවා වලිනුයි. :yes:
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ඒක බන් මේ සර්ච් එන්ජින් වලින් හංගපු එකක්නේ. ඔය ප්‍රෝනෝග්‍රැෆි(චයිල්ඩ් පවා තියෙනව ඕසෙට) ඩ්‍රග්ස් වගේ ඒව ඇරුනම පට්ට දේවලුත් තියෙනව. හිඩ්න් විකියට ගියානම් ලිංක්ස් හොයාගන්න තිබ්බ.

    ඒක මේ browser එකත් එක්ක තියෙන සම්භන්දේ මොකක්ද :confused:
    හෙව්වහම තියෙන්නේ අපි මේ ඉන්නේ මතුපිට deep web ඊට වඩා ලොකුයි කියල
    ඉතින් බන් ඒ තියෙන දේවල් අපරාදෙනේ.
    අනික ඒවා ගන්න වෙන්නේ මොකක් හරි සර්ච් එන්ජින් එකකින්නේ :confused: