අනිත් ත්රෙඩ් එකෙත් මම මේක කිව්වා..
යකෝ ඔතන උනේ 1000 cc රෙද්දක් නෙමේ සෙනග ගොඩේ wheel ගහපු එකට ගේමක් ඇද්ද එක.
මමත් හිටිය ඔතන. සෙනග එහෙ මෙහෙ කරන round එකක් හදල වැඩ දැම්මනම් අවුලක් නෑ පොර කලේ බදු වලට පෙන්න සෙනග අස්සෙ weel and අර පස්සෙ රෝදේ එක තැන කරකවන සීන් එක කරපු එක. පස්සෙ පොලිසියෙන් ඇවිත් ඌට කතා කරනකොට කට්ටිය එහෙට මෙහෙට උනා ඒ වෙලාවේ තමා ඔය video එක අරන් තියෙන්නෙ. හොඳම සීන් එක බයික් එකත් ඔය පැදාපු එකාගෙ නෙමේ පස්සෙ එක අර බැනියමක් ගහන එන එකාගෙ.
අපේ ගොබ්බ හැත්තෑ ඇත්ත නැත්ත නොදැන fb එකේ තියන හැම ලබ්බම ගෙනත් මෙතන දානවා.