1000සිසි බයික්

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
කොලබ මෝටර් ෂෝ එකේදී 1000සිසි බයික් එකක් අල්ලන්න ගිහින් පොලිස් මාමලා කිච වුන හැටි





මෙවා තහනම් නම් කොහොමද ගෙනාවේ දාමු බලන්න කමෙන්ට් එකක් කට්ටියගේ අදහස් කියලා​
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේව නෙට් එකේ දාපං ඔහොම. බයික් එක අල්ලනව ෂුවර් පුතා ආපහු කොහෙදි හරි. බලපන්කො පොලිස් මාධ්‍ය ප්‍රකාශක දෙන ටෝක්.:nerd::nerd::nerd:. ලංකාවේ පොලීසියත් ලේසියෙන් නෝන්ඩි වෙන්නේ නැහැ. මේක මෙතනින් මාරු උනාට මේ වීඩියෝව පැතිරෙන්න පැතිරෙන්න වැඩේ අල වෙනවා:dull::dull::dull::dull: මතකනේ බී එම් ඩබ්ලිව් ඇන්ටි සීන් එක :D:rolleyes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Bike eka ussanna apu seen ekak nemei wage. Police karayo wena mokadda kiyanne.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අනිත් ත්‍රෙඩ් එකෙත් මම මේක කිව්වා..

    යකෝ ඔතන උනේ 1000 cc රෙද්දක් නෙමේ සෙනග ගොඩේ wheel ගහපු එකට ගේමක් ඇද්ද එක.

    මමත් හිටිය ඔතන. සෙනග එහෙ මෙහෙ කරන round එකක් හදල වැඩ දැම්මනම් අවුලක් නෑ පොර කලේ බදු වලට පෙන්න සෙනග අස්සෙ weel and අර පස්සෙ රෝදේ එක තැන කරකවන සීන් එක කරපු එක. පස්සෙ පොලිසියෙන් ඇවිත් ඌට කතා කරනකොට කට්ටිය එහෙට මෙහෙට උනා ඒ වෙලාවේ තමා ඔය video එක අරන් තියෙන්නෙ. හොඳම සීන් එක බයික් එකත් ඔය පැදාපු එකාගෙ නෙමේ පස්සෙ එක අර බැනියමක් ගහන එන එකාගෙ.

    අපේ ගොබ්බ හැත්තෑ ඇත්ත නැත්ත නොදැන fb එකේ තියන හැම ලබ්බම ගෙනත් මෙතන දානවා.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මොන පොෂ් බයික් එක පැද්දත් පෙන්නේ නැද්ද මු අමුම අමු අම්මගේ තාත්තගේ සල්ලි විනාශ කරන රස්තියෙක් කියලා.

    බයික් එකක් ආනයනය කිරීම සම්බන්ධයෙන් සිද්දියක් නොවෙයි බන් මුන්ගේ මොකක් හරි චාටර් වැඩක් වෙන්න ඇති. නිකන් නිස්කාරනේ පොලිසිය බාල්දියක් අදින්නේ නැහැ. මූ හිතන්න ඇති මූ හෙන පොර කියල. අනේ යකෝ BMW එලවපු අයටත් නිතිය ක්‍රියාත්මක වෙනවනම් මූ මොන ගස් නරියෙක් ද බන් . ඔය වීඩියෝ එක නිසා ඕකට කෙලවෙනවා ඔන්න බලහන්. :yes:
     
    Last edited: