10000/= ගොඩ යන්න ඕනෙද? 2

hansakach

Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    පට්ට අපහසුතාවෙකට පත් කරෙ බන්. ඒ ගෑණි මුලින්ම කිව්වා ගෙදර පටන්ගන්නවා නම් ව්‍යාපාරෙ දේපලේ අයිතිකාරයාගෙන් (අපෙ අම්මාගෙන්) ලියුමක් ඕනෙ කිව්වා අම්මා මේක එතන පටන්ගන්නවාට විරුද්ධ නැහැ කියලා. :dull: පස්සෙ ආයි ගිහින් අරන් ආවා ලියුම. ඊට පස්සේ අර බයිලා ටික ගහලා චොර කළේ. අනේ හුකේ. ග්‍රාම සේවක කියන්නේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ගෙන් පහතම තලයද කොහෙද මම දන්න විදිහට. හරියට වංචාවක් කරන්න ආවා වාගෙ බන් මේ ගෑණි සැලකුවෙ. මේ සිද්ධිය අහලා වෙන ග්‍රාමයෙක් කිව්වා අපි නම් කවුරුවත් ඔහොම පුෂ් කරන්නෙ නැහැ. ඔය ගෑණිගෙ හැටිය කියල. ඌගේ සීල් එකේ බොරලැස්ගමුව නාමයක් ගෑවිලා නැහැ කියල උටනම් උදව් කරන්න විදිහක් නැහැ කිව්වා. ඉතින් අදටත් ව්‍යාපාර සිහිනය සිහිනයක්ම තමයි බන්.

    නරකද වෙන ගමක ඕක රෙගිස්ටර් කරගතනම්. මම කියන්නේ එකම ප්‍රාදේශිය සභාවට ඇතුලත් වෙන ග්‍රාමසේවා වසමකින් කරගන්න try එක්ක දෙන්න බැලුවේ නැද්ද ???
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ව්‍යාපාරයක් රෙජිස්ටර් කරගන්න ගිහින් බොරලැස්ගමුවෙ ග්‍රාමසේවක ගෑණි දාපු පඩ ෂෝ එක. ඒ ගෑණි කියනවා ව්‍යාපාරය තියෙන තැනට ඇවිත් බලන්න ඕනෑලු එයාට. එතකොට සේවකයො ඒ වගේම ගිණුම් පොත වගේ දේවල් පවා බලන්න ඕනේලු. ඒ වගේම මේක ව්‍යාපාරයකට සුදුසු තැනක්ද ආදී වශයෙන්. ජෙප්පෙක්ද කොහෙද ඒ ගෑණි. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ. මොන අසාධාරණයක්ද බලන්න. මිනිස්සු කවුරුවත් එකපාරට දියුණු වෙන්නෙ නැහැ. පේමන්ට් එකෙන් බිස්නස් පටන්ගත්ත මිනිස්සුත් ඉන්න රටේ. කොහේවත් ග්‍රාමසේවක කෙනෙක් නොකර විදිහට මේ ගෑණි මෙහෙම කරන්නෙ. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ.

    ග්‍රාම සේවක ඕන නෑ බං. කෙලින්ම ඒ ජී ඔෆිස් එකට ගිහින් ව්‍යාපාර නාම ලියාපදිංචි අංශයෙන් ගේමක් නැතුවම ඕක කර ගන්න පුලුවන් බං. අර ස්තානය අයිති කරුගේ ලිපිය නම් ඕන. මමත් ඉස්සෙල්ල්ම පටන් ගත්තෙ ගෙදර. පොඩි කාලෙ ඉදන් බිස්නස් උනක් තිබ්බෙ මට. ස්කෝලෙ යන කාලෙත් කඩ දාගෙන හිටිය. මම ඉස්සෙල්ලම ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ගියේ ඒ ජී ඔෆිස් එකට. දවස් තුනෙන් වැඩේ ගොඩ, බලන්න ආවෙත් නෑ. බිස්නස් එකත් තනි පුද්ගල ව්‍යාපාරයක් විදියට ලියාපදිංචි කරා.
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Nice thread. Here I would like to help who is doing business to obtain quality certificate such as ISO 22000, FSSC 22000, ISO 9001, ISO 14001, BRC, HACCP, GMP and SLSI certification.

    Inbox me for further information.

    නියම ත්‍රෙඩ් එකක්. මම කැමතියි තමන්ගේම ව්‍යාපාරයක් කරන් යන අයට තත්ත්ව සහතික ලබාගැනීමට උදව් කිරීමට. ISO 22000, FSSC 22000, ISO 9001, ISO 14001, BRC, HACCP, GMP and SLSI certification වැනි තත්ත්ව සහතික ලබාගැනීමට උදව් කල හැක.

    වැඩි විස්තර සඳහා message කරන්න.
     
    • Like
    Reactions: Crazyeranga

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Business karanakota Nirbeetha [brave] venna ona. Grama sevaka pissu kelinavanam, AGA OFFICE[PRADESIYA LEKAM KARYALAYA] ,ETHANIN BARI NAM, GA OFFICE, ETHANIN BARI NAM, MINISTRY EKA, MP KENEK MARGAYEN PARLIMENT EKAATA KIYANNA PULUWAN, PARLIMENT OMBERDSMAN TA,PRIME MINISTER, PRESIDENT DAKVA YANNA PULUWA. EETA AMATHARAVAA ,GRAMA SEVAKATA VIRUDDHAVA POLICE VALA COMPLAINT KARANNA PULUWAN, COURT ORDER EKAK GANNA PULUWAN. HAMOMA LAW EKATA YATAI. SAMAGAMAK VASAYEN SAMAGAM MADURETH REGISTER VENNA PULUWAN.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Nice thread. Here I would like to help who is doing business to obtain quality certificate such as ISO 22000, FSSC 22000, ISO 9001, ISO 14001, BRC, HACCP, GMP and SLSI certification.

    Inbox me for further information.

    නියම ත්‍රෙඩ් එකක්. මම කැමතියි තමන්ගේම ව්‍යාපාරයක් කරන් යන අයට තත්ත්ව සහතික ලබාගැනීමට උදව් කිරීමට. ISO 22000, FSSC 22000, ISO 9001, ISO 14001, BRC, HACCP, GMP and SLSI certification වැනි තත්ත්ව සහතික ලබාගැනීමට උදව් කල හැක.

    වැඩි විස්තර සඳහා message කරන්න.

    නියමයි මචන්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් තත්ත්වය කොහොමද ? :):)

    මේ ත්‍රෙඩ් එක දානකොට මම මේ ව්යාපාරේට අත ගහලා හිටියේ නෑ. නමුත් මගේ 2017 එක ඉලක්කයක් වුනේ මේක. මට මේකට මුදල් ටිකක් යටකරන්න පුළුවන් වුන නිසා බිස්නස් එක මේකේ කියලා තියනවට වඩා ටිකක් වෙනස් විදිහකට පටන්ගත්තේ. දැන් ප්‍රඩක්ට් එක ඩිවලොප් කරලා ඉවරයි. මේ මාසේ පැකේජින් වැඩ ෆයිනලයිස් වෙනවා. (printing වැඩ කරන්නේ අපේ එළකිරියේ සාමාජිකයෙක්.) ලබන මාසේ ප්‍රඩක්ට් එකයි වෙබ්සයිට් එකයි ලෝන්ච් කරනවා. ස්තුතියි විස්තර ඇහුවට.
     
    leeds

    Active member
  • Jan 1, 2008
    325
    51
    28
    ව්‍යාපාරයක් රෙජිස්ටර් කරගන්න ගිහින් බොරලැස්ගමුවෙ ග්‍රාමසේවක ගෑණි දාපු පඩ ෂෝ එක. ඒ ගෑණි කියනවා ව්‍යාපාරය තියෙන තැනට ඇවිත් බලන්න ඕනෑලු එයාට. එතකොට සේවකයො ඒ වගේම ගිණුම් පොත වගේ දේවල් පවා බලන්න ඕනේලු. ඒ වගේම මේක ව්‍යාපාරයකට සුදුසු තැනක්ද ආදී වශයෙන්. ජෙප්පෙක්ද කොහෙද ඒ ගෑණි. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ. මොන අසාධාරණයක්ද බලන්න. මිනිස්සු කවුරුවත් එකපාරට දියුණු වෙන්නෙ නැහැ. පේමන්ට් එකෙන් බිස්නස් පටන්ගත්ත මිනිස්සුත් ඉන්න රටේ. කොහේවත් ග්‍රාමසේවක කෙනෙක් නොකර විදිහට මේ ගෑණි මෙහෙම කරන්නෙ. අන්තිමේදි වැඩේ කෙරුණේ නැහැ.

    Same case eka matath una, itin api koheda apema business ekak patan ganne, antimata grama niladariniya awe naha balanna, business eka patan gattte naha, sorry tama.