10mm/12mm කම්බි ගණන් /Chainees new year .ගෙවල් හදන අය එන්න
අද මම කම්බි බලන්න hardware එකට ගියා.කඩේ පොර කීවා මේ මාසේ පොඩ්ඩක් ඉන්න කියලා chinese new year නිසා මේ ගණන් ගිහින් තියෙන්නේ .ලබන මාසේ අඩු වෙයි කීවා.
මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද බන්.
පොර කියපු විදියට දැන් කාල කම්බිය 140 තියන එක 90-100 වගේ බහි කීවා.
උබලගේ අදහස් දැනගන්න කැමති.පොඩ්ඩක් බලල ගන්නද.බල බලා ඉදල තවත් ගණන් යයිද කියලා තමයි බය

hethuwa danne na