ඇයි ලැජ්ජ වෙන්න ඔනි
මෑන්ස් බුඩිස්ට් හින්ද...බුදු හාමුදුරුවො දෙවි වරු ප්රතික්ශේප කරා අපි එයාලට වඩා බලවත් අපේ පින්වලින් එයාල ජීවත් වෙන්නෙ. කියල එකක් මම අහල තිබේ, වැරදිනන් නිවැරදි කරන්න....

අනිත් සංස්කෘති වල අත්දැකීම් ගන්න එකේ ලැජ්ජ වෙන්න දෙයක් නෑ අන්කල්... 
ඉතින් මාත් බෞද්ධ...එත් මම චර්ච් යනවා...
මමනම් ලස්සන ඕන තැනක යනවාඅනිත් සංස්කෘති වල අත්දැකීම් ගන්න එකේ ලැජ්ජ වෙන්න දෙයක් නෑ අන්කල්...
![]()
ඔව් ඉතින් ඒ මම චර්ච් යන හින්දනෙ....
ඉතින් මට මොකද උබට ඕනෙ තැනක පලයන්...

palliyen dewalen nikn kanna denawada?
over
මම යන පල්ලියෙනන් නිකන් කන්න දෙන්නෑ කැන්ටින් එකක් තියනව ඒකෙන් සල්ලි දීල තමා කෑම ගන්න ඕනෙ...ඒ කැන්ටින් එකට අපේ පල්ලියට යන කෙනෙක්ම කොස්ට් එකට කෑම දෙන්නෙ...ඒකෙන් ලැබෙන ලාබය පල්ලියට....

එයාටත් එන්න කියමු...තමන්ගෙ මිම්මෙන් අනුන්ව මනින එක මිනිස් ගතියක් නේ

pansalata awot nikan dane kanna dennan