~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඇයි ලැජ්ජ වෙන්න ඔනි

මෑන්ස් බුඩිස්ට් හින්ද...බුදු හාමුදුරුවො දෙවි වරු ප්‍රතික්ශේප කරා අපි එයාලට වඩා බලවත් අපේ පින්වලින් එයාල ජීවත් වෙන්නෙ. කියල එකක් මම අහල තිබේ, වැරදිනන් නිවැරදි කරන්න.... :nerd:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

ඉතින් මාත් බෞද්ධ...එත් මම චර්ච් යනවා...
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    මෑන්ස් බුඩිස්ට් හින්ද...බුදු හාමුදුරුවො දෙවි වරු ප්‍රතික්ශේප කරා අපි එයාලට වඩා බලවත් අපේ පින්වලින් එයාල ජීවත් වෙන්නෙ. කියල එකක් මම අහල තිබේ, වැරදිනන් නිවැරදි කරන්න.... :nerd:

    මමනම් ලස්සන ඕන තැනක යනවා :baffled::P අනිත් සංස්කෘති වල අත්දැකීම් ගන්න එකේ ලැජ්ජ වෙන්න දෙයක් නෑ අන්කල්... :no:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් මාත් බෞද්ධ...එත් මම චර්ච් යනවා...

    ඔව් ඉතින් ඒ මම චර්ච් යන හින්දනෙ....

    මමනම් ලස්සන ඕන තැනක යනවා :baffled::P අනිත් සංස්කෘති වල අත්දැකීම් ගන්න එකේ ලැජ්ජ වෙන්න දෙයක් නෑ අන්කල්... :no:

    ඉතින් මට මොකද උබට ඕනෙ තැනක පලයන්...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    palliyen dewalen nikn kanna denawada?

    over

    මම යන පල්ලියෙනන් නිකන් කන්න දෙන්නෑ කැන්ටින් එකක් තියනව ඒකෙන් සල්ලි දීල තමා කෑම ගන්න ඕනෙ...ඒ කැන්ටින් එකට අපේ පල්ලියට යන කෙනෙක්ම කොස්ට් එකට කෑම දෙන්නෙ...ඒකෙන් ලැබෙන ලාබය පල්ලියට....
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මම යන පල්ලියෙනන් නිකන් කන්න දෙන්නෑ කැන්ටින් එකක් තියනව ඒකෙන් සල්ලි දීල තමා කෑම ගන්න ඕනෙ...ඒ කැන්ටින් එකට අපේ පල්ලියට යන කෙනෙක්ම කොස්ට් එකට කෑම දෙන්නෙ...ඒකෙන් ලැබෙන ලාබය පල්ලියට....

    uba christiyanida

    over
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම යන පල්ලියෙනන් නිකන් කන්න දෙන්නෑ කැන්ටින් එකක් තියනව ඒකෙන් සල්ලි දීල තමා කෑම ගන්න ඕනෙ...ඒ කැන්ටින් එකට අපේ පල්ලියට යන කෙනෙක්ම කොස්ට් එකට කෑම දෙන්නෙ...ඒකෙන් ලැබෙන ලාබය පල්ලියට....

    එයාටත් එන්න කියමු...තමන්ගෙ මිම්මෙන් අනුන්ව මනින එක මිනිස් ගතියක් නේ