ඇයි නැත්තෙ...අපේ සිංහල අය ඔහොම එකතු වෙයිද...තමන්ගෙ අයට මොනවා හරි උන ගමන් එකතුවෙයිද...සිංහලයට ඔනිම දෙයක් මතක සතියයි දෙකයි..එක තමා ඇත්ත...අර විල්පත්තුව කපන එක නවත්තන්න පෙත්සමක් හැදුවා මතකද..එකට අත්සන් දස ලක්ශයක් හොයාගන්න බැ තාම.

=ඔය එකතු උන නිසානේ කඩ ගිනි තිබ්බෙ...=
කඩ ගිනිතියන්ඩ ගල් ගහන්ඩ මිසක් වැඩකට ඇති බුද්දිමත් දේකට එකතු වෙන්ඩ බෑනෙ
මාවතගමටත් බෝවෙයිද දන්නේ නෑ ඔන්න
කඩ ගිනිතියන්ඩ ගල් ගහන්ඩ මිසක් වැඩකට ඇති බුද්දිමත් දේකට එකතු වෙන්ඩ බෑනෙ
කඩ ගිනිතියන්ඩ ගල් ගහන්ඩ මිසක් වැඩකට ඇති බුද්දිමත් දේකට එකතු වෙන්ඩ බෑනෙ

ඇයි මේ අපි එකතුවෙලා ඉන්නේබුද්ධිමත් ෙෙදයක් තිබ්ෙෙබාත් එකතු ෙෙවයි.

කවුද නුවර ඉන්නේ.... ඉන්න අයට හෙට වෙනකම් ජිවත් වෙන්න වාසනාව ලැබේවා...![]()

කවුද කැට කැඩුවේ
අපෝ උබත් එකකනම් නෑ, කැට කඩන්නා
කැට වල තිබුන මලකඩ නං කැඩුවා බය කරන්ඩ එපා යකෝකවුද නුවර ඉන්නේ.... ඉන්න අයට හෙට වෙනකම් ජිවත් වෙන්න වාසනාව ලැබේවා...![]()