~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඇයි නැත්තෙ...අපේ සිංහල අය ඔහොම එකතු වෙයිද...තමන්ගෙ අයට මොනවා හරි උන ගමන් එකතුවෙයිද...සිංහලයට ඔනිම දෙයක් මතක සතියයි දෙකයි..එක තමා ඇත්ත...අර විල්පත්තුව කපන එක නවත්තන්න පෙත්සමක් හැදුවා මතකද..එකට අත්සන් දස ලක්ශයක් හොයාගන්න බැ තාම.

    :yes::yes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බය කරන්ඩ එපා යකෝ :baffled:

    මොනා කරන්නද ඉතින්.. :sorry:

    අපි කතා කරන්න අකමැතිම දෙයක් තමයි මරණ‍ය. ඒකට හේතුව තමයි අපේ හිත්වල ජීවත් වෙන්න තියන ආසාව. අපි කොච්ච‍ර අකමැති වුනත් දවසක අපිත් මැරෙනවාම‍යි. ම‍රණ‍ය කොච්ච‍ර අමිහිරි අත්දැකීමක් වුනත් අපිට ඒක මගහැර යන්න බෑ. ඉපදෙන හැම සත්වයෙක්ම මරණ‍යට මුහුණදෙන්න වෙනවාම‍යි. මරණ‍ය ගැන නිත‍ර සිහි කරන්න. එසේ මරණ‍ය සිහිකිරීම අප්‍රමාදී වෙන්න හේතුවක් වේවි.. අපි අද මෙහෙම හොදට හිටියට කවදාහරි මැරෙනවා කියන දේ හිතට ගන්න. එතකොට නොපමාව පින් කරන්න සිත් වේවි.. පින පමණ‍යි කොයි කාටත් සැනසීම... අපි මැරෙන මොහොත වෙනකොට අපි කරල තියන පින් සිහිකරගන්න පුලුවන් නම් ඒක තම‍යි ලස්සනම ම‍රණ‍ය. ඒකට පුලුවන් ත‍රම් පින් ක‍රගන්න ඕනෙ. නැත්තම් වෙන වෙන දේවල් මතක් වෙන්න තියන ඉඩ කඩ වැඩියි.. එහෙම වෙන වෙන රාග, ද්වේශ, මෝහ සිතුවිලි අපේ හිත් වල පහළ වුනොත් අපායගාමී වෙන්න තියන ඉඩකඩ වැඩියි.. සුගතියක උපදින්න නම් අපි හිත හදන වැඩ පිළිවෙලක යෙදෙන එක අත්‍යවශ්‍යයි. අපේ හිත අත් හැරීම කියන දේ පුරුදු කලේ නැත්තම් අන්තිම මොහොතෙ මේ ලෝකෙ දාල යන්න බැරි වෙනවා.. ඒ නිසා හොද සිහියක් හදා ගන්න අවශ්‍ය බව හිතට ගන්න.. නිත‍රම තමන්ගෙ සිත ගැන සැලකිල්ලෙන් ඉන්න. සිතට එන සිතුවිලි ගැන හිතන්න.. "මට දැන් රාග සිතක් පහල වුනා..", "මගේ හිතේ දැන් ද්වේශයක් ඇති වුනා... " කියල ඒ වෙලාවට හිතන්න. හිත ගැන කල්පනාවෙන් සිට සිත පාලන‍ය කරගන්න.. ඒ සිතුවිල්ල ය‍ටපත් කරගන්න පුලුවන් වේවි.

    ටික ටික හරි අත් හැරීම පුරුදු කරන්න.
    නිත‍ර පින් කරන්න.
    කරපු පින් ගැන සිහිපත් කරන්න.
    සිත ගැන කල්පනාවෙන් ඉන්න..
    නරක සිතුවිලි යටපත් කරගන්න..

    අපිට සසර ජයගන්න පුලුවන්..
    මේ භවයෙදිම ඒක කරන්න පුලුවන්.., හිතුවොත්.

    අඩුම ගානෙ සුගතියක උපදින්න පුලුවන් වෙන්න වත් හිත සකස් කරගන්න. ඒ සදහා ප්‍රමාද නොවී දැන්මම උත්සාහ ගන්න.

    සබ්බ පාපස්ස අක‍රණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ඪාන සාසණං

    සියලු බුදු වරුන්ගේ අනුශාසන‍ය හිතට ගන්න.

    තෙරුවන් සරණ‍යි..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සිංහල විතරයි වැරදි හම්බ හොදයි?

    අන්න ඔයාට වැරදුන තැන.සිංහල අපෙ අනුකම්පාව තමයි එයාලා වාසියට ගත්තෙ..අපි සිංහල අයම නෙමෙයි ද එයාලට ඉඩ දුන්නෙ..දැන් එයාලා එනවා අපේ දෙට අයිතිවාසිකම් කියන්න....නවත්තන්න ඔනි රැල්ලට නෙමෙයි ඇත්තටම...එකතු වෙලා කඩ කඩනවාට වඩා අපි අපි එකතු වෙලා එවා වැඩි වෙන එක නවත්තන එක නෙද වෙන්න ඔනි...එයාලා වැඩෙ දෙන්නෙ හීන් නූලෙන් නම්.අපිත් කරන්න ඔනි එකමයි...අර පෙති සීන් එකෙදි අපේ සිංහල අයම කොච්චර නම් එක වැරදි කියලා උඩ පැන්නද......වෙනස් වෙන්න ඔනි සිංහලයො...හැබැයි එක ජාතියක් විදිහට...සිංහල අපිට තියෙන්නෙ මේච්චරයි..එක හැමොම තෙරුම් ගන්න ඔනි...අපි හැමොම මැරෙනවා තමා..එත් එක ඒහෙමයි කියලා ජිවත් නොවි ඉන්නෙ නැනෙ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකද වෙන්නේ ලමයි
    avatar496108_13.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්න ඔයාට වැරදුන තැන.සිංහල අපෙ අනුකම්පාව තමයි එයාලා වාසියට ගත්තෙ..අපි සිංහල අයම නෙමෙයි ද එයාලට ඉඩ දුන්නෙ..දැන් එයාලා එනවා අපේ දෙට අයිතිවාසිකම් කියන්න....නවත්තන්න ඔනි රැල්ලට නෙමෙයි ඇත්තටම...එකතු වෙලා කඩ කඩනවාට වඩා අපි අපි එකතු වෙලා එවා වැඩි වෙන එක නවත්තන එක නෙද වෙන්න ඔනි...එයාලා වැඩෙ දෙන්නෙ හීන් නූලෙන් නම්.අපිත් කරන්න ඔනි එකමයි...අර පෙති සීන් එකෙදි අපේ සිංහල අයම කොච්චර නම් එක වැරදි කියලා උඩ පැන්නද......වෙනස් වෙන්න ඔනි සිංහලයො...හැබැයි එක ජාතියක් විදිහට...සිංහල අපිට තියෙන්නෙ මේච්චරයි..එක හැමොම තෙරුම් ගන්න ඔනි...අපි හැමොම මැරෙනවා තමා..එත් එක ඒහෙමයි කියලා ජිවත් නොවි ඉන්නෙ නැනෙ.

    ඉඩ දුන්නෙය කියන්නෙ? රජකාලේ කොරපු දේට අපි පලිද? අනික උන් කියන විදියට අපි ඉන්න ඕනිත් නැහැනේ. ඔය මිනිස්සුත් කුලප්පු වෙන්න ඇත්තෙ මොකක් හරි කේස් එකක් කලින් ඉදන් තිබ්බ නිසානේ. අනික බීවට පස්සෙත් ඔච්චර මිනිහෙක් මැරෙන තරමට ගහන්න මොකක් හරි හේ්තුවක් තියෙන්න ඕනි. බයක් නැත්තන් එහෙම දෙයක් කරන්නෑ නේ.

    කඩ කඩලා පල්ලි ගිනි තියපු එක වැරදි. ඕකෙන් වෙන්නෙ අනිත් උනුත් කුලප්පු වෙන එක. මේවා මොලෙන් දෙන්න ඕනි ගේම්. හැබැයි සිංහල උන්ට විතරක් බණ කියල වැඩක් නෑ. මුස්ලිම් උන් පාරවල් ආක්රමණය කරන එකට. හෙල්මට් නැතුව යන ඒවලට නීතිය ක්රියාත්මක වෙනව නන් සිංහල උනුත් ඔච්චර කුලප්පු වෙන්නෙ නෑ. නීතිය වල් වැදිලි කියල තේරෙනකොට තමා සිවිල් මිනිස්සු නීතිය අතට ගන්නෙ.
     
    එක තමා මාත් කියන්නෙ...ගෙදර තාත්තගෙ තැන ගන්න පුලුවන් තාත්තට විතරයි...අන්න එක තාත්තා දැන ගන්නත් ඔනි.ලමයි දැන ගනත් ඔනි..ලමයිනට එක තෙරෙන්නෙ නැත්නම් තෙරෙන්න කියලා දෙන්නත් ඔනි...එ වගෙම තාත්තා තමන් තාත්තා කියන තත්වෙ තියාගෙන ඉන්නත් ඔනි...

    මේක සිංහල අපේ රට මිස වෙන කාගෙවත් නෙමෙයි..