~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔහේ තත්වේ මොකෝ, පාරටවත් බැස්සෙ නැද්ද තාම බනිස් ගේන්ඩවත් බේකරියෙන් :baffled:
    මෙහෙ නං එහෙම කලබලයක් නෑ ඊයේ රෑ නං පල්ලියට ගල් ගහලා විදුරු කුඩු වෙලා ලු හකීම් එහෙම ඇවිත් බලල ගිහින් ඒ ඇර ලොකු සිද්දි මොනවත් නෑ
     
    • Like
    Reactions: crazy-owl

    crazy-owl

    Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    මෙහෙ නං එහෙම කලබලයක් නෑ ඊයේ රෑ නං පල්ලියට ගල් ගහලා විදුරු කුඩු වෙලා ලු හකීම් එහෙම ඇවිත් බලල ගිහින් ඒ ඇර ලොකු සිද්දි මොනවත් නෑ

    nuwarada
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,106
    113
    adala nene
    මෙහෙ නං එහෙම කලබලයක් නෑ ඊයේ රෑ නං පල්ලියට ගල් ගහලා විදුරු කුඩු වෙලා ලු හකීම් එහෙම ඇවිත් බලල ගිහින් ඒ ඇර ලොකු සිද්දි මොනවත් නෑ

    ubata gehuwe nedda aparade :lol::lol: