~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

NirmanDK

Banned
Dec 28, 2017
894
55
0
image_54b8295140.jpg

sri-lanka-violence-927934392.jpg

22206d6f-b661-4383-8ba0-57663d635ace.jpg
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එක සැරේකුත් මිදි කාල විස වෙලා බොහොම අමාරුවෙන් නේද බේරගත්තේ :baffled:

අනේ මංදා ඔයා ගෙනත් දෙන එවා විස නොවි තියෙන්නත් දැකලා තනියම ගිහින් අරන් කන එවා විස වෙන්නත් හෙතුව තෙරෙන්නෙ නැනෙ කටුස්...:baffled::baffled:ඇයි ඒ????
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මගේ අතින් දෙන දෙයක් විස වෙන්නේ නෑ කාටවත් :P වසක් විසක් උනත් අමෘතය වගේ වෙනව :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙට මම ලංකාවේ අකමැතිම නගර වෙත එමි ..කොලබ පැත්තේ හෙට ට්‍රැෆික් එහෙම කොහොමත් වැඩි වෙයි ..ඒ නිසා කට්ටිය හවස් වෙන්න කලින් ගෙවල් වලට යාගන්න :lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හෙට මම ලංකාවේ අකමැතිම නගර වෙත එමි ..කොලබ පැත්තේ හෙට ට්‍රැෆික් එහෙම කොහොමත් වැඩි වෙයි ..ඒ නිසා කට්ටිය හවස් වෙන්න කලින් ගෙවල් වලට යාගන්න :lol::lol:

    avatar18234_1.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හෙට මම ලංකාවේ අකමැතිම නගර වෙත එමි ..කොලබ පැත්තේ හෙට ට්‍රැෆික් එහෙම කොහොමත් වැඩි වෙයි ..ඒ නිසා කට්ටිය හවස් වෙන්න කලින් ගෙවල් වලට යාගන්න :lol::lol:

    :frown::frown::frown::frown::frown::frown::frown:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හෙට මම ලංකාවේ අකමැතිම නගර වෙත එමි ..කොලබ පැත්තේ හෙට ට්‍රැෆික් එහෙම කොහොමත් වැඩි වෙයි ..ඒ නිසා කට්ටිය හවස් වෙන්න කලින් ගෙවල් වලට යාගන්න :lol::lol:

    Friday dawasaka colombo enawa kiyanne ita wada gonek, harakek na :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට මම ලංකාවේ අකමැතිම නගර වෙත එමි ..කොලබ පැත්තේ හෙට ට්‍රැෆික් එහෙම කොහොමත් වැඩි වෙයි ..ඒ නිසා කට්ටිය හවස් වෙන්න කලින් ගෙවල් වලට යාගන්න :lol::lol:
    මාතලේ අයට සැනසිල්ලේ හෙට උදේ වරුව ගතකරන්න පුළුවන් වේවි :yes: