~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආය බස් එක ඇතුලේ ෆෝන් එක දිහා බලාගෙන යනකොටත් වමනේ යන්න එනවා ජනේලෙන් එලිය බලන් යද්දී නෑ :baffled: පුදුම ඒවා මට තියෙන්නේ වැඩිය දුර ගමන් යන්නෙ නැති හින්දද කොහෙද

    අපෝ පුතී.. බස් වල යද්දි ගැස්සි ගැස්සි වාහන වල යද්දි ෆෝන්, ලැප්ටොප් බල බලා ගියොත්නන් අනිවා කැරකිල්ල හැදිල වමනෙ යනවා අනිවා..:yes::yes::yes:
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    යන්න නෙමෙයි බන්, යන එක නතර වෙන්න :P:P:P

    ඒක මිසක්
    මම ඒත් බැලුවා යස අගේට උගුරට ඇඟිල්ලක් ගහලා වමනේ දාන්න තියෙද්දි
    පෙති බොන්නෙ ඇයි කියලා :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුරුණෑගල වගේ බස් එකේ යද්දි වමනේ යන්නෙ නැති වමනේ පෙති ඕන නැති ස්වාබාවික විපත් නැති සරල නගරකය ඉන්ඩ පින තියෙන්ඩ ඕන:yes::baffled:

    හා...

    හැබැයි දැනට වැඩිම ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාවක් සිටින නරගය ලෙසත්,
    අතිරේක පන්ති කියල රූම් අස්සෙ රිංගන සරළ පෙම්වතුන් වැඩිපුරම සිටින නගරක් ලෙසත්
    ඔය සරළ නගරය වාර්තා වෙනවා.. :yes::yes::yes:

    ඇයි බම් ඒම ??? :confused::confused::confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හා...

    හැබැයි දැනට වැඩිම ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාවක් සිටින නරගය ලෙසත්,
    අතිරේක පන්ති කියල රූම් අස්සෙ රිංගන සරළ පෙම්වතුන් වැඩිපුරම සිටින නගරක් ලෙසත්
    ඔය සරළ නගරය වාර්තා වෙනවා.. :yes::yes::yes:

    ඇයි බම් ඒම ??? :confused::confused::confused:
    කොලබ වමනේ යන හින්දා මෙහේ එනවා ඇති:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොලබ වමනේ යන හින්දා මෙහේ එනවා ඇති:baffled:

    කොළඹ වමනේ දාන්නේ ඔහෙ රූම් අස්සෙ රිංගල චා වෙලා චොර වෙලා කොළඹට රිංගන නංකිල තමයි...
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ආය බස් එක ඇතුලේ ෆෝන් එක දිහා බලාගෙන යනකොටත් වමනේ යන්න එනවා ජනේලෙන් එලිය බලන් යද්දී නෑ :baffled: පුදුම ඒවා මට තියෙන්නේ වැඩිය දුර ගමන් යන්නෙ නැති හින්දද කොහෙද

    උඹව පොලිසියෙන් අල්ලන් යයි බස් එකේ ඒවා මේවා බලලා :dull:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කුරුණෑගල වගේ බස් එකේ යද්දි වමනේ යන්නෙ නැති වමනේ පෙති ඕන නැති ස්වාබාවික විපත් නැති සරල නගරකය ඉන්ඩ පින තියෙන්ඩ ඕන:yes::baffled:
    ඒඩිස් බෝ වෙනවා හුස්ම ගද්දි :sorry::sorry::sorry: