~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං මොරටුවත් ඉවරයි... මූ හුස්ම පිට කරද්දී වාතයට මුසුවෙලා ඇති :sorry::sorry::sorry:

    #savemoratu #එලවන්න_බල්ලා #රකිමුමොරටු
    හපොයි මොරටුවේ ඉඳන් මාවතගම වෙනකන් දිගටම වාතයෙන් පැතිරිලා ඇති
    :baffled: බලු වෑන් එකේ නම්බරයක් දන්නා එකෙක් ඉක්මනට කෝල් එකක් ගනිල්ලා :angry:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    මේ ඉන්නේ මුට තමා කලින් ඉඳන්ම ඒඩ්ස් තිබුනෙ :baffled: උඹ නේද කුක්කට බෝ කරේ ඇත්ත කියපන් කොහොමද බෝ උනේ :angry:

    kukkai mai kuliyapitiye giya. ehedi husma ganinddi kukkata aids athul wela :D:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හපොයි මොරටුවේ ඉඳන් මාවතගම වෙනකන් දිගටම වාතයෙන් පැතිරිලා ඇති
    :baffled: බලු වෑන් එකේ නම්බරයක් දන්නා එකෙක් ඉක්මනට කෝල් එකක් ගනිල්ලා :angry:

    :yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම ගැන අසත්‍ය ප්‍රචාර පතුරවමින් සන්විදානාත්මක මඩ ව්‍යාපාරයක් පවතින බවට හෙලිවී ඇත. අදාල පුද්ගලයින්ව අත් අඩංගුවට ගනු ඇත. දැනටමත් මෙම කල්ලියක නිරතවන පුද්ගලයින් හදුනාගෙන ඇත.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම ගැන අසත්‍ය ප්‍රචාර පතුරවමින් සන්විදානාත්මක මඩ ව්‍යාපාරයක් පවතින බවට හෙලිවී ඇත. අදාල පුද්ගලයින්ව අත් අඩංගුවට ගනු ඇත. දැනටමත් මෙම කල්ලියක නිරතවන පුද්ගලයින් හදුනාගෙන ඇත.

    කොළ පාට උස හීන්දෑරි නැට්ට තියන කෙනෙක් තමයි මේවට හවුල් :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ගැන අසත්‍ය ප්‍රචාර පතුරවමින් සන්විදානාත්මක මඩ ව්‍යාපාරයක් පවතින බවට හෙලිවී ඇත. අදාල පුද්ගලයින්ව අත් අඩංගුවට ගනු ඇත. දැනටමත් මෙම කල්ලියක නිරතවන පුද්ගලයින් හදුනාගෙන ඇත.

    ලබන සතියත් ලීව් වගේ... ආතල්නේ 😂
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ගැන අසත්‍ය ප්‍රචාර පතුරවමින් සන්විදානාත්මක මඩ ව්‍යාපාරයක් පවතින බවට හෙලිවී ඇත. අදාල පුද්ගලයින්ව අත් අඩංගුවට ගනු ඇත. දැනටමත් මෙම කල්ලියක නිරතවන පුද්ගලයින් හදුනාගෙන ඇත.
    කවුද කවුද :shocked: ඕකුන්ට හෙනම ගහන්න ඕනේ නෙ මෙහෙම කටකතා පතුරවනවට