~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුවර තත්වේ මොකෝ මට කඩුගන්නාවෙ එන්ඩ අවශ්‍යතාවයක් තියේ බයිසිකලේ:D
    දන්න විදි‍යට නම් අවුලක් නෑ. කොහොමත් උඹ town එක මග ඇරලනෙ ‍යන්නේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දන්න විදි‍යට නම් අවුලක් නෑ. කොහොමත් උඹ town එක මග ඇරලනෙ ‍යන්නේ.
    ඕ. බරිගමින් හරි අලදෙනියෙන් හරි හැරිලා තමා යන්නෙ.
    එන්න එපා. වහිනවා

    හ්ම්ම්. මෙහාටත් ලාවට ටවුන් එක පිනි බෑව.

    ගමන ආවෙ නෑ:D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    oP7N5t9.jpg