~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    deweni ekanam over shoulder thamai.
    palaweni eka fair delivery ekak.
    pissu yakku dressing room ekath damage karala neda
    ඒක හිතාමතා කුඩු කරලා නෙවේ උන් සන්තෝසෙට එහෙමෙහෙ නටද්දී කුඩු වෙලා කියල තමා කියන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔව් ඔව් මගෙ පෝස්ට් ගාන දැක්කම කොච්චර හෙමින්ද යන්නෙ කියල පේනව.. :rofl:
    නඩේ ගුරා කට්ටිය අතරමං කරලා තනියම ගව් ගානක් ගිහින් ඉතින් නඩේ ඉබාගාතේ යන එක පුදුමයක්ද :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒක හිතාමතා කුඩු කරලා නෙවේ උන් සන්තෝසෙට එහෙමෙහෙ නටද්දී කුඩු වෙලා කියල තමා කියන්නේ.

    ilaga sare un ekka match ekak gahala api dinnama unge ekekge thattayak palala ape un celebrate keruwama hari :rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ අතින් තිසර පට්ට ඈ. ඔතන සීක්කු, ලක්මාල්, කුසල්, දික්කා වගේ හිටියනම් හම්මෝ
    සීක්කුවා වගේ හිටියනන් දෑත බදලා දෙනවාකන හරහා :rofl: තිසර ඒ අතින් පට්ට :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒක හිතාමතා කුඩු කරලා නෙවේ උන් සන්තෝසෙට එහෙමෙහෙ නටද්දී කුඩු වෙලා කියල තමා කියන්නේ.
    සමහරවිට වෙන්න ඇති බන්. වැරදි වෙලාවේ වෙලා තියෙන්නේ

    ow ow
    patta support ekak umpire denne :rofl::rofl::rofl::rofl:
    දෙන්නම :P

    සීක්කුවා වගේ හිටියනන් දෑත බදලා දෙනවාකන හරහා :rofl: තිසර ඒ අතින් පට්ට :yes:
    :yes::yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හපොයි :D අම්පයර්ට කේස් යයිද දන්නේ නෑ
    මේ සීරිස් එකේ ඔක්කොම ලංකාවේ උන් තමා. පල්ලියගුරුගේ කියන්නේ ලොකු අම්පයර් එකෙක්. ඉන්දියා එකකදී උනානම් අනිවා කේස් එකක් එනවා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නඩේ ගුරා කට්ටිය අතරමං කරලා තනියම ගව් ගානක් ගිහින් ඉතින් නඩේ ඉබාගාතේ යන එක පුදුමයක්ද :baffled:

    අනේ පල...
    2ezjtsl.jpg

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    සාර තමා දෙවනියට වැඩි :baffled: අපි කවුරුත් නැති අතරේ මේ දෙන්න මල් කඩල මට පේන්නේ :shocked:
    හ්ම්ම් හ්ම්ම්
    මොකක්හරි සීයයි අර දරිවියි අතරේ තියෙනවා. තව පොඩ්ඩක් බලලා ළමා හා කාන්තා කාර්යන්ශේට කියන්න වෙනවා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හ්ම්ම් හ්ම්ම්
    මොකක්හරි සීයයි අර දරිවියි අතරේ තියෙනවා. තව පොඩ්ඩක් බලලා ළමා හා කාන්තා කාර්යන්ශේට කියන්න වෙනවා

    උබට බබෙකුත් ඉන්නවද බන්, දැන ගත්තෙ මේ ඊයෙ පෙරේද... :rofl::P

    හෙන පෝස්ට් ගොඩ:rofl:

    තෑන්ක්ස්... :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හ්ම්ම් හ්ම්ම්
    මොකක්හරි සීයයි අර දරිවියි අතරේ තියෙනවා. තව පොඩ්ඩක් බලලා ළමා හා කාන්තා කාර්යන්ශේට කියන්න වෙනවා
    ගෑනු දැරිවියෙක් තනිපංගලමේ මේකේ ඉද්දි අපිට හිතන්න තිබුනා ටිකක් :no: අනේ අපි පරක්කු වැඩි උනාවත්ද :shocked:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගෑනු දැරිවියෙක් තනිපංගලමේ මේකේ ඉද්දි අපිට හිතන්න තිබුනා ටිකක් :no: අනේ අපි පරක්කු වැඩි උනාවත්ද :shocked:

    ඔව් දැන් පරක්කු වැඩී...:dull:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    උබට බබෙකුත් ඉන්නවද බන්, දැන ගත්තෙ මේ ඊයෙ පෙරේද... :rofl::P
    AR-50518-2.jpg

    ගෑනු දැරිවියෙක් තනිපංගලමේ මේකේ ඉද්දි අපිට හිතන්න තිබුනා ටිකක් :no: අනේ අපි පරක්කු වැඩි උනාවත්ද :shocked:
    :baffled: