~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඕකිට ඕවා පෙන්නේ නෑ.. මගේ රියල් නම කි පාරක් දැම්මද උඹ කෝ දැක්කද නෑනේ... ඒ නිසා මේක දකින්නෙත් නෑ :P:P:P

උබ සරා පස්සෙ ගියාට ඒකි උබව ගනන් ගන්නෑබන් මොන අටිකිච්චෙක්ද උබ..
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අදත් ලිඳේ නේ බන්... මන් කිව්වේ ගොඩට එනකොටම ලනුව කපාගන්නවා :rofl::rofl::rofl::P:P:P:P

    අදත් ලිඳේ නේ බන්... මන් කිව්වේ ගොඩට එනකොටම ලනුව කපාගන්නවා :rofl::rofl::rofl::P:P:P:P

    අදත් ලිඳේ නේ බන්... ගොඩට එනකොටම ලනුව කපාගන්නවා

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    උබ සරා පස්සෙ ගියාට ඒකි උබව ගනන් ගන්නෑබන් මොන අටිකිච්චෙක්ද උබ..

    එහෙම තමා නහින දෙහින කාලේ අන්කල්ලට මුනිච්චාවට කතා කරාට කොල්ලන්ට ගණන් උස්සනවා :P

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම තමා නහින දෙහින කාලේ අන්කල්ලට මුනිච්චාවට කතා කරාට කොල්ලන්ට ගණන් උස්සනවා :P

    අරකෙන් රිප්ලයි දාහන්කො වස්ත්‍රය! :angry:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    ඒක උබෙනෙ මගෙන් මොකටද පාස්වර්ඩ් ඉල්ලන්නෙ... :angry:

    ඒක මගෙනම් මම පාස්වර්ඩ් ඉල්ලන්නේ මොකටද කියපු ගමන් ගිහින් දානවනේ.. ඕනෙනම් උගෙන් අහල බලපන් ඒක මගේ නෙවෙයි :dull: :angry:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒක මගෙනම් මම පාස්වර්ඩ් ඉල්ලන්නේ මොකටද කියපු ගමන් ගිහින් දානවනේ.. ඕනෙනම් උගෙන් අහල බලපන් ඒක මගේ නෙවෙයි :dull: :angry:

    28sowao.jpg
    ඇති බන් දැන් කම්මැලී...වෙන මොනාහරි කියහන්කො