අර පුබුදුගෙයි අර කෙල්ලගෙයි ව්ඩිම වගේ පුබුදුවට 35ක්ද කොහෙද කෙල්ලට 25ක්වත් නැතිව ඇති . මෙතනත් ඒ වගේ![]()
ව්ඩිම?

අර පුබුදුගෙයි අර කෙල්ලගෙයි ව්ඩිම වගේ පුබුදුවට 35ක්ද කොහෙද කෙල්ලට 25ක්වත් නැතිව ඇති . මෙතනත් ඒ වගේ![]()

අන්කල්ට වඩා අවුරුදු 10ක් බාලයි

පුදුම විසයක්නෙ තිබිල තියෙන්නෙ එච්චර ඉක්මනට උබව හම්බෙන්න.... 
අන්කල්ට 32 ද? අම්මටයි තාත්තටයි කීයද එතකොට?පුදුම විසයක්නෙ තිබිල තියෙන්නෙ එච්චර ඉක්මනට උබව හම්බෙන්න....
දැන් අන්කල් වෙන්න අම්මගේ මල්ලි වෙන්නම ඕනෙද?
තිහ පැන්නම නිකන්ම අන්කල් තමා... නැතුව ලේ නෑ අන්කල් කෙනෙක් නෙවෙයි... දැන් අන්කල් වෙන්න අම්මගේ මල්ලි වෙන්නම ඕනෙද?
තිහ පැන්නම නිකන්ම අන්කල් තමා... නැතුව ලේ නෑ අන්කල් කෙනෙක් නෙවෙයි...
හරි දැන් අරකෙ තේරුම කියපන්කො.. මෙතන බැරිනම් පී එම් එකක් දාන්න..
