~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    Fried ice cream is a dessert made from a breaded scoop of ice cream that is quickly deep-fried creating a warm, crispy shell around the still-cold ice cream. There are conflicting stories about the dessert's origin. Wikipedia :yes:

    tenor.gif
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    මැච් එක බලන්න ඩේට නොයන ස්ට්‍රීමින් ලින්ක් එකක් දෙන්නකො...කව්රුහරි....

    එහෙම ඒවත් තියෙනවද? මාවත් දැනුවත් කරන්න

    :D dekke adai

    මටත් අහන්බෙන් සෙට් උනේ.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    ෆෑන් එක ලාවට දාන්න කාමරේ හොදට දූවිලි නැතුව පිරිසිදුව තියන්න ඕනෙ හැබැයි.... :love::yes:

    athdekim eththo kiwata ane manda owanam :P
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    :lol: :lol: කටට රසට මිරිස් දාල.. :baffled::baffled:

    :yes:

    පාසානම් ටිකකුත් දාලා
    සීනී කිලෝ දහයක් දාලා
    නයි බිත්තර දෙකකුත් දාලා
    හදනව පදමට හැදි ගාලා
    .
    .
    එක්කො බිත්තර තුනක්ම දානව
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ehemei rata eheralada
    ඔව්, ඒකනේ


    ෆෑන් එක ලාවට දාන්න කාමරේ හොදට දූවිලි නැතුව පිරිසිදුව තියන්න ඕනෙ හැබැයි.... :love::yes:
    දාලා තියෙන්නේ. එත් රස්නේයිනේ

    athdekim eththo kiwata ane manda owanam :P
    ඒක තමා මාත් බැලුවේ :oo:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes:

    පාසානම් ටිකකුත් දාලා
    සීනී කිලෝ දහයක් දාලා
    නයි බිත්තර දෙකකුත් දාලා
    හදනව පදමට හැදි ගාලා
    .
    .
    එක්කො බිත්තර තුනක්ම දානව

    tenor.gif
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes:

    පාසානම් ටිකකුත් දාලා
    සීනී කිලෝ දහයක් දාලා
    නයි බිත්තර දෙකකුත් දාලා
    හදනව පදමට හැදි ගාලා
    .
    .
    එක්කො බිත්තර තුනක්ම දානව

    මිනි ඔලුවකුයි කටුස්සෙකුයි.....
    පොලගගේ දලකුයි නාගයෙකුයි...
    රසවෙන්නට රට ඉදි ටිකකුයි..
    නැ නැ ආරං බික් තුනකුයි.........


    වැඩි වැඩි එකක් හොදටොම ඇති.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මිනි ඔලුවකුයි කටුස්සෙකුයි.....
    පොලගගේ දලකුයි නාගයෙකුයි...
    රසවෙන්නට රට ඉදි ටිකකුයි..
    නැ නැ ආරං බික් තුනකුයි.........


    වැඩි වැඩි එකක් හොදටොම ඇති.


    අප්පටසිරි මෙයා දන්න දේවල්ල්ල්.... :P