~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    :yes::yes:කවුද අර shedder ද..අනේ මංදා එ නිලියන් ගේ නැචුරල් ගතියක් තියෙන්නෙ...මෙකඅප් බාවිතයක් නැ වගෙ:D

    නෑ donkosala කියල එකෙක්. ඒ යකා බලන්නෙ නැති ජාතියක් නෑ. මාව Japanese Anime වලටත් අහුකරන්න හැදුව :growl: අපි අහුවෙයි ඒවට.

    මේකප් නාන්නැති නිලියො ඉන්නවද? :rolleyes: ප්ලාස්ටික් සැත්කම් කරල නැතිනන් ලොකු දෙයක්. :yes: කොරියාවෙ ප්ලාස්ටික් සැත්කම් හරි ප්‍රසිද්දයි නේද?

    ඕව ගැන හිතන්නෙ නැතිව තමා මමනන් බලන්නෙ. නැත්තන් ෆැන්ටසියට හානි වෙනව.

    DDeM_f-maxage-0_s-200x150.gif
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    මම ගුමිහෝ බැලුවා තව කතා දෙක තුනකුයි බැලුවා... :D ගුමිහෝ එකේ මියුසික් මාරම ලස්සනයි... අවුලකට තියෙන්නේ කොල්ලෝ දෙන්නයි එක කෙල්ලයි පැටර්න් එක :dull:
     
    Last edited:

    4 න් 1ක් ප්ලාස්ටික්ලු.. :P
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    ඔව් අප්පා..කිසිම එකක් වැඩක් නැ...කුබියො ත් ඉවර උනානෙ..ඉන්දියන් එවා නම් බලන්නෙම නැ:angry:

    මමත් ඉංග්‍රීසි සහ කොරියන් නාට්‍යය විතරයි දැනට බලන්නෙ. :yes:
    කුබියො? :confused: ඒක හොදයිද?
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    ඒකනෙ බන් මම පරණ ටෙලිනාට්‍යනන් බලනව ආයෙ අයෙ, යූ බටේ දානවනෙ සමහරු ඒව....අලුත් ඒවලත් කලාතුරකින් තාමා සෙට් වෙන්නෙ හොද එකක් :dull:

    :yes:
    මමත් බෝඩිම 1 දැන් 10 පාරක් විතර බලල තියෙනව
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    නෑ ඒක ඇත්තක් නෙවේ බලන්නෙ නෑ කිව්වොත් නෑ නෑ බලන්නෙ නෑමයීයියියියියි......යි

    1q1veu.jpg

    200.gif

    මම ගුමිහෝ බැලුවා තව කතා දෙක තුනකුයි බැලුවා... :D ගුමිහෝ එකේ මියුසික් මාරම ලස්සනයි... අවුලකට තියෙන්නේ කොල්ලෝ දෙන්නයි එක කෙල්ලයි පැටර්න් එක :dull:

    කොරියන් කතාවල ඔය රිවස් හාරෙම් (reverse harem) සීන් තියෙනව. :rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ donkosala කියල එකෙක්. ඒ යකා බලන්නෙ නැති ජාතියක් නෑ. මාව Japanese Anime වලටත් අහුකරන්න හැදුව :growl: අපි අහුවෙයි ඒවට.

    මේකප් නාන්නැති නිලියො ඉන්නවද? :rolleyes: ප්ලාස්ටික් සැත්කම් කරල නැතිනන් ලොකු දෙයක්. :yes: කොරියාවෙ ප්ලාස්ටික් සැත්කම් හරි ප්‍රසිද්දයි නේද?

    ඕව ගැන හිතන්නෙ නැතිව තමා මමනන් බලන්නෙ. නැත්තන් ෆැන්ටසියට හානි වෙනව.

    DDeM_f-maxage-0_s-200x150.gif

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍